ඔහු එසේ පිළිගන්නවානම් මම බොහෝ සෙයින් සතුටු වෙනවා , ඔය පිළිගැනීම සියලුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල යුතුයි , මොකද දැන් ජාත්‍යන්තර වශයෙන් සියලුම මාධය තුලද ඉහත සදහන් කරුන ප්‍රචාරය වී ඇති නිසා..
හැබැයි සිදුවූ හානිය නම් අති මහත්
මචන් කසුන් ඔක පොද්ගලික මාඩ්ය හරහා ගියා...රජයේ මාඩ්ය වලත් දාන්න ඔන....තව ආන්ඩුවෙන් කියන්න ඔන ඔහොම එකක් උනේ නැහැ කියලා....




