ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

May 17, 2006
3,632
90
0
ඔහු එසේ පිළිගන්නවානම් මම බොහෝ සෙයින් සතුටු වෙනවා , ඔය පිළිගැනීම සියලුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල යුතුයි , මොකද දැන් ජාත්‍යන්තර වශයෙන් සියලුම මාධය තුලද ඉහත සදහන් කරුන ප්‍රචාරය වී ඇති නිසා..

හැබැයි සිදුවූ හානිය නම් අති මහත්

මචන් කසුන් ඔක පොද්ගලික මාඩ්‍ය හරහා ගියා...රජයේ මාඩ්‍ය වලත් දාන්න ඔන....තව ආන්ඩුවෙන් කියන්න ඔන ඔහොම එකක් උනේ නැහැ කියලා....
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඉතිං මචං එයා එහෙම කියන්න එපෑය බං?.දැනටමත් ලීඩර් කාරය වැඩේ කාලනෙ තියෙන්නෙ
    සුදු කොඩි අරගෙන ආවෙ නැති නිසා එයාට මරන්න උනා කියල නෙ බං කියන්නෙ
    :)
    මේකයි මචං රතු පාට වීදුරුවකින් බැලුවොත් මුළු ලෝකෙම රතුපාටවෙලා පේන්නෙ.
    ඉතිං උබ වැරදි විදියට බැලුවොත් ජෙනරල් කරන හැමදේම වැරදියට තමා පේන්නෙ:)

    මේක තීරණාත්මක චන්දයක් මචං අන්න ඒක නිසා අපේ තනි ඡන්දෙට පවා පුදුම වටිනාකමක් තියෙනව. අපිට යුතුකමක් නෙවෙයි වගකීමක් තියෙනව ඒක හරි විදියට පාවිච්චි කරන්න

    ඒක නිසා මමනං උඹෙන් ඉල්ලන්නෙ මැදිහත්ව හිතපං. දන්න කරුණු හොදට සළකල බලල හරි පැත්තට ඡන්දෙ දීපං:)
    උඹල අපේ චන්දෙන් මිනිස්සු කෝටි ගානක ඉරණම තීරණය වෙන බවත් මතක තියාගනින් :D

    ඔව් උබ හරි , ඔය පනිවිඩය ජාත්‍යන්තරවත් ගෙනියන්න වෙයි.....
    මොකද සිදුවූ හානිය අති මහත් , හැබැයි ඔහුගේ පූර්ව ප්‍රකාශය තුල සදහන් වූයේ

    "තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත "

    මෙතනත් පොඩි ගැටළුවක් තියෙනවා , අපි බලමු මොකද වෙන්නේ කියල.. තව ප්‍රකාශ එයිනේ ඉස්සරහට
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ZEUS machan uba MAHINDATA KAMATHI NAM CHANDE DEPAN parashnayak nahe.
    machan mekath mathaka thiyaganin machan SF ta mahindata wage Katawal dekak nahe... Sunday Leader Sunday Leader editor Lasantha Wickrematunge's murder case eka gena thama wesadumak nahe...
    ඔව් බං මං මේ ගැන කළින් post එකේ දැම්මා:)

    අනිත් එක මචන් පරදින දිනන්නේ මොන කෙනා උනත් අපේ ලක් මැනියන්ට හොදට මඩ වදිනවා.....

    අන්න ඒකයි බං
    අපේ අමිල අයිය කියනව වගේ
    "කවුරු දින්නත් අන්තිමේදි අපි පරාදයි" :oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    "තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත "

    ඔව් නේ :oo:
     
    May 17, 2006
    3,632
    90
    0

    අහන්නත් සතුටුයි:)

    ඉතිං මචං එයා එහෙම කියන්න එපෑය බං?.දැනටමත් ලීඩර් කාරය වැඩේ කාලනෙ තියෙන්නෙ
    සුදු කොඩි අරගෙන ආවෙ නැති නිසා එයාට මරන්න උනා කියල නෙ බං කියන්නෙ
    :)
    මේකයි මචං රතු පාට වීදුරුවකින් බැලුවොත් මුළු ලෝකෙම රතුපාටවෙලා පේන්නෙ.
    ඉතිං උබ වැරදි විදියට බැලුවොත් ජෙනරල් කරන හැමදේම වැරදියට තමා පේන්නෙ:)

    මේක තීරණාත්මක චන්දයක් මචං අන්න ඒක නිසා අපේ තනි ඡන්දෙට පවා පුදුම වටිනාකමක් තියෙනව. අපිට යුතුකමක් නෙවෙයි වගකීමක් තියෙනව ඒක හරි විදියට පාවිච්චි කරන්න

    ඒක නිසා මමනං උඹෙන් ඉල්ලන්නෙ මැදිහත්ව හිතපං. දන්න කරුණු හොදට සළකල බලල හරි පැත්තට ඡන්දෙ දීපං:)
    උඹල අපේ චන්දෙන් මිනිස්සු කෝටි ගානක ඉරණම තීරණය වෙන බවත් මතක තියාගනින් :D

    අපේ පවුලෙ අනික් හැමෝම දැනටමත් ජෙනරල්ට ඡන්දෙ දීල ඉවරයි වගේ ඉන්නෙ. නමුත් මට නං තාමත් තීරණයක් නෑ:oo:

    ඔයා හරියටම හරි මචෝ......මේක තීරනාත්මක චන්දයක්....මමත් තවම වැට උඩ.....බලමු මොකද වෙන්නේ කියලා.......අන්තිමට වැරදි අඩු කෙනා දිනවන්න මම චන්දය දෙනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් නේ :oo:

    මේ කිසිවක් ඔහුගේ තනි ප්‍රකාශ විය නොහැකියි , මම හිතන්නේ පිටිපස්සෙන් එන ඒවා වෙන්න ඕනා.. මේක බරපතලයි , මොකද ජනාධිපති අපේක්ශක සහ හිටපු හමුදාපති
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් උබ හරි , ඔය පනිවිඩය ජාත්‍යන්තරවත් ගෙනියන්න වෙයි.....
    මොකද සිදුවූ හානිය අති මහත් , හැබැයි ඔහුගේ පූර්ව ප්‍රකාශය තුල සදහන් වූයේ

    "තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත "

    මෙතනත් පොඩි ගැටළුවක් තියෙනවා , අපි බලමු මොකද වෙන්නේ කියල.. තව ප්‍රකාශ එයිනේ ඉස්සරහට

    මෙතන මෙහෙම දෙයක් තියනවා නේද?.....බැනලා කියනවාට වඩා හොදින් කියලා ඔන දෙයක් කරන්න පුලුවන් නේද?....මම නඩු දානවා ඔක නැහැ කියපන් කියලා කියනවාට වඩා ඔහොම කිව්වාම කරනවා නේද?
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    machan kasun oya widiyata naemai SF oya kathawa kiyala thiyenne

    machan api IWCT 1ka kisima givisumak gahala nae...e nisa kisima wirayek yudha aparadha kara kiyala IWCT 1kata aran gihila wimarshana karana bae
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙතන මෙහෙම දෙයක් තියනවා නේද?.....බැනලා කියනවාට වඩා හොදින් කියලා ඔන දෙයක් කරන්න පුලුවන් නේද?....මම නඩු දානවා ඔක නැහැ කියපන් කියලා කියනවාට වඩා ඔහොම කිව්වාම කරනවා නේද?

    එහෙමනම් මේ වෙනකොට අදාල මාධ්‍ය ආයතනය හා අදාල මාධ්‍යවේදිනිය තමන් අතින් සිදු වූ වැරැද්ද පිළි අරගෙන සමාව ඉල්ලා තියෙන්න ඕනෙ. එහෙම වෙලත් නෑ නේද? මේ වගේ සිද්දියකට සමාව ඉල්ලන්න එයාලගෙ ඊළඟ සතියෙ පත්තරේ ගහනකම් ඉන්න බෑනෙ; මාධ්‍ය සාකච්ඡාවක් තියල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕනෙ, වුණු වැරද්ද පිළිබදව-විදේශ මාධ්‍යවලටත් කියල.
     
    ඔබ හරි සරත් කිව්වෙ අද හවසනේ අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙමනම් මේ වෙනකොට අදාල මාධ්‍ය ආයතනය හා අදාල මාධ්‍යවේදිනිය තමන් අතින් සිදු වූ වැරැද්ද පිළි අරගෙන සමාව ඉල්ලා තියෙන්න ඕනෙ. එහෙම වෙලත් නෑ නේද? මේ වගේ සිද්දියකට සමාව ඉල්ලන්න එයාලගෙ ඊළඟ සතියෙ පත්තරේ ගහනකම් ඉන්න බෑනෙ; මාධ්‍ය සාකච්ඡාවක් තියල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕනෙ, වුණු වැරද්ද පිළිබදව-විදේශ මාධ්‍යවලටත් කියල.

    කෙලින්ම BBC එකට Voice Cut 1 දෙන්න ඕන මම හිතන්නේ
    වැඩේ අවුස්සල , පොඩි හින්ට් 1 දීමක්ද මන්ද මේක
    :eek::eek::oo::oo:
     
    May 17, 2006
    3,632
    90
    0
    කෙලින්ම BBC එකට Voice Cut 1 දෙන්න ඕන මම හිතන්නේ
    වැඩේ අවුස්සල , පොඩි හින්ට් 1 දීමක්ද මන්ද මේක
    :eek::eek::oo::oo:

    බලමු මම හිතන්නේ උන් වෙන උගුලක් ඇටෙව්වද දන්නේ නැහැ......බලමුකෝ මොකද වෙන්නේ කියලා
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කෙලින්ම BBC එකට Voice Cut 1 දෙන්න ඕන මම හිතන්නේ
    වැඩේ අවුස්සල , පොඩි හින්ට් 1 දීමක්ද මන්ද මේක
    :eek::eek::oo::oo:

    අවුස්සලා දීමක් කියල තමයි මටත් හිතෙන්නෙ. මෙහෙම දෙයක් වරද්දන්න බෑනෙ. ඔය තරම් තේරෙන්නෙ නැද්ද මේ වගේ දෙයක වැදගත්කම.

    දැන් ඕනෙ කෙනෙකුට හිතෙනව ගින්නක් නැතුව දුමක් නගීද කියල. අනික එක එක තැන්වල එක එක කතා. මාධ්‍යවේදියෙක් ශවේන්ද්‍ර සිල්වට ගෝටගෙන් කෝල් එකක් ආ බව තමුන්ට කීව කිව්ව එක දැන් නෑ කියන්නෙ නෑනෙ. පැටලිලි ගොඩයි.

    පිරබාහරන් මැරුණු දවස්වලත් ඔහොමනෙ. එක කතාවක් ලෑස්ති කරගෙන කියන්නෙ නැතුව එක එක කතා කිව්ව.:dull:

    මොනව වුණත් අදාල පත්තරේ කතෘ, දේශපාලන පුවත් බලන උප කතෘ හා වාර්තාකාරියත්, ජෙනරාල්තුමාත් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් දෙන්න වෙයි ඔය කතාවෙ ඇත්ත බොරු දැන ගන්න.
    කොහොම වුණත් හානිය වෙලා ඉවරයි.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    හොද වැදගත් කතාබහක්........
    වැරදි අඩු කෙනාට ඡන්දය දෙනව ඇරෙන්නෙ අපිට වෙන විසදුමක් නෑ.....
    අනේ පවු අසරණ අපි ......!!!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවුස්සලා දීමක් කියල තමයි මටත් හිතෙන්නෙ. මෙහෙම දෙයක් වරද්දන්න බෑනෙ. ඔය තරම් තේරෙන්නෙ නැද්ද මේ වගේ දෙයක වැදගත්කම.

    දැන් ඕනෙ කෙනෙකුට හිතෙනව ගින්නක් නැතුව දුමක් නගීද කියල. අනික එක එක තැන්වල එක එක කතා. මාධ්‍යවේදියෙක් ශවේන්ද්‍ර සිල්වට ගෝටගෙන් කෝල් එකක් ආ බව තමුන්ට කීව කිව්ව එක දැන් නෑ කියන්නෙ නෑනෙ. පැටලිලි ගොඩයි.

    පිරබාහරන් මැරුණු දවස්වලත් ඔහොමනෙ. එක කතාවක් ලෑස්ති කරගෙන කියන්නෙ නැතුව එක එක කතා කිව්ව.:dull:

    මොනව වුණත් අදාල පත්තරේ කතෘ, දේශපාලන පුවත් බලන උප කතෘ හා වාර්තාකාරියත්, ජෙනරාල්තුමාත් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් දෙන්න වෙයි ඔය කතාවෙ ඇත්ත බොරු දැන ගන්න.
    කොහොම වුණත් හානිය වෙලා ඉවරයි.

    දැන් ලොව පුරා ප්‍රචාරය වෙලා ඉවරයි,

    කැලෑව ගිනි අරන් අලු වෙලත් එක්ක , පිච්චෙද්දි වතුර ගැහැව්වෙනෑ , දැන් බාල්දි උස්සන් එනවා , කෝ කෝ කියාගෙන
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් ලොව පුරා ප්‍රචාරය වෙලා ඉවරයි,

    කැලෑව ගිනි අරන් අලු වෙලත් එක්ක , පිච්චෙද්දි වතුර ගැහැව්වෙනෑ , දැන් බාල්දි උස්සන් එනවා , කෝ කෝ කියාගෙන

    අනික් ත්‍රෙඩ් එකේ (වල්බඩාගෙ එකේ) කියල තියෙනව අදාල මාධ්‍යවේදිනිය රූපවාහිනියෙ කිව්වලු ජෙනරාල්තුමා කියපුවම තමයි පළ කළේ; වෙනසක් කළේ නෑ කියල.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනික් ත්‍රෙඩ් එකේ (වල්බඩාගෙ එකේ) කියල තියෙනව අදාල මාධ්‍යවේදිනිය රූපවාහිනියෙ කිව්වලු ජෙනරාල්තුමා කියපුවම තමයි පළ කළේ; වෙනසක් කළේ නෑ කියල.

    හුටා .. එහෙනම් දැන් මොකද්ද මේ අයේ යන Voice Cut 1 ..එහෙම කිව්වෙ නෑ කියන්නේ ..
    දැන්නම් හොදටම නාල තියෙන්නේ , බඔ ගානක් අලුතෙන් හාරලත් නා ගනී වගේ

    :oo::oo:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනික් ත්‍රෙඩ් එකේ (වල්බඩාගෙ එකේ) කියල තියෙනව අදාල මාධ්‍යවේදිනිය රූපවාහිනියෙ කිව්වලු ජෙනරාල්තුමා කියපුවම තමයි පළ කළේ; වෙනසක් කළේ නෑ කියල.

    කෝකද දැන් ස්වාදීන.........
    අපිට හැමදාම නිව්ස්-කට්ද අහන්න වෙන්නෙ......
    බලන් ගියම දැන් සිරස හොදා වගේ......
    උන් එජාපෙට කඩේ ගියත් සම්පුරණ නිවුස් එක දනවා....