හරි ප්‍රේමදාස යුගේ අයෙත් එනවා ඕක මුලින්ම කරේ පොනිලා කියන ත්‍රස්තවාදියා , ප්‍රේමදාස ත්‍රස්තවාදියාගේ කාලේ .ඉතිහාසය විෂයක් විදිහට තියෙන්න ඕන 9 වෙනකන් අනිවාර්යෙන් ,
o/l වලට නම් idk අනිවාර්ය නැති එකත් හොදයි
අනිත් දේ ඉතිහාසය පැහැදිලිව ඕන පෙළ පොත් වල , බයිලා නැතුව .
කොහොමහරි ආගම් නම් තෝරාගන්න විෂයන් වලට දාන්න ඕන , අනිවාර්යෙන් ආගම් වලින් එකක් තොර ගන්න නෙමේ , ඕන නම් කිසිම ආගමක් තොර ගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න තියෙන්න ඕන .
O/L 10 වසරේ දී කරන්න මාරු කරා නම් හරි , ඉස්සර ඉඳන්ම ඕක කියනවා තාම එකෙක් ක්‍රියාත්මක කරේ නැහැ .
රජයේ ඉස්කෝල වල ළමයි නිකන් බොරුවට 11 වෙනකන් ඉන්නවා O/L කරන්න