අනික ලන්කාවෙ "දඹ" කියන වචනෙන් යෙදෙන නම් ගම් කොච්චර තියෙනවද ? ඉන්දියාවෙ එහෙම එක නමක්වත් හොයාගන්න පුලුවන්ද ?
Ekemma.... Mewa Histry eka eka thanakada hoyana eka nawatthanna kynawa...ekata hethuwa....hariyata heuwoth...""Uba mama Igena gattu Histry eka wenas krnna wenwa" mula idn okkoma wens krnna wenwa.....
එක පාරට හත්තක් පිපුනා වගේ මතු වෙච්ච මනුස්සයෙක් කියන දෙවල් අපි පිළිගන්න ඕනද 
