ඉතිහාසය වෙනස් වෙයි...

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අනික ලන්කාවෙ "දඹ" කියන වචනෙන් යෙදෙන නම් ගම් කොච්චර තියෙනවද ? ඉන්දියාවෙ එහෙම එක නමක්වත් හොයාගන්න පුලුවන්ද ?

    Ekemma.... Mewa Histry eka eka thanakada hoyana eka nawatthanna kynawa...ekata hethuwa....hariyata heuwoth...""Uba mama Igena gattu Histry eka wenas krnna wenwa" mula idn okkoma wens krnna wenwa.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද තියෙන සිංහල භාශාව මීට අවුරුදු 2000කට විතර ඉස්සර තිබිල නැහැ. ඉතින් දැන් සිංහල භාශාවේ තියෙන නීති වලින් ඉස්සර තිබුන නම් විසන්ධි කරන්න පුලුවන් ද? ඒ විසන්ධි කලාම තේරුම වර්තමාන සිංහල තේරුමම කියන්නෙ කොහොමද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කවුද බං මේ මනුස්සයා?:eek: එක පාරට හත්තක් පිපුනා වගේ මතු වෙච්ච මනුස්සයෙක් කියන දෙවල් අපි පිළිගන්න ඕනද :confused:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කවුද බං මේ මනුස්සයා?:eek: එක පාරට හත්තක් පිපුනා වගේ මතු වෙච්ච මනුස්සයෙක් කියන දෙවල් අපි පිළිගන්න ඕනද :confused:

    Mchn Kauruth kiyana deyak පිළිගන්න one naha, karanna one api hama ekakma prashna karala therum ganna ekai.. Buduhamuduruwo kiwweth ekamai neda mchn ?Mamath me gana sahena unandui,danata loke vela tiyena godak deval vala attha history eka ehemapitinma venas karala tiyenne..mchn oya videos 2 ma balala umbema kalpana karala balapn,api igena gatthu dewal vala yam varaddak tiyenawa neda kiyala?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කිසිම රජ කෙනෙක් හෝ වෙනත් කෙනෙක් හෝ 1850 ට පෙර ලන්කාවේ සිට ඉන්දියාවට වන්දනාවෙ ගියා කියල කිසිම සාක්ශියක් නෑ

    ekane mchn..kauruth ai me gana prashna karanne natthe historians- lagen ? :yes:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කවුද බං මේ මනුස්සයා?:eek: එක පාරට හත්තක් පිපුනා වගේ මතු වෙච්ච මනුස්සයෙක් කියන දෙවල් අපි පිළිගන්න ඕනද :confused:

    උබයි දන්නේ නැන්තේ...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ekane mchn..kauruth ai me gana prashna karanne natthe historians- lagen ? :yes:

    ඒ කාලෙ හෙළබිමේ රජවරු වන්දනාමාන කළේ මෙම හෙළබිමේම පිහිටි අටමස්තාන වලට.හැබැයි ඒ අද අපි අටමස්තාන කියල වඳින තැන් වලටනම් නෙමෙයි.ඔවුන් වන්දනාමාන කලේ බුදුන් හා සම්බන්ධ ස්තාන ඇතුලත් අටමස්ටාන වලට.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒ කාලෙ හෙළබිමේ රජවරු වන්දනාමාන කළේ මෙම හෙළබිමේම පිහිටි අටමස්තාන වලට.හැබැයි ඒ අද අපි අටමස්තාන කියල වඳින තැන් වලටනම් නෙමෙයි.ඔවුන් වන්දනාමාන කලේ බුදුන් හා සම්බන්ධ ස්තාන ඇතුලත් අටමස්ටාන වලට.

    ethekota dan tiyena ewa monada ? koheda mchn umbe oya kiyana atamasthana tiyenne ? umbe gava monahari poth,articles ehema tiyenawada oya sambandhawa ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ethekota dan tiyena ewa monada ? koheda mchn umbe oya kiyana atamasthana tiyenne ? umbe gava monahari poth,articles ehema tiyenawada oya sambandhawa ?

    අටමස්තාන කලින් කලට වෙනස් උනා. මුල්ම කාලෙ තිබ්බ අටමස්තාන වන්නේ ජේතවන විහාරය ( අද රිටිගල ), කපිල විහාරය ( අද රජගල ) , ඉසිපතනාරාමය ( අද මැදවච්චිය ඉසින්බැස්සගල රජමහා විහාරය ),කුසිනාරාරාමය ( අද බුදුගල රජමහා විහාරය ),පූර්වාරාමය,දක්ශිණාරාමය , උත්තරාරාමය ( හිරිවඩුන්න ), සිළුමිණි සෑය යන ස්තානයි.

    පිරිත් පොතේ විහාර අස්නේ මේ ස්තාන සඳහන් කර ඇත.

    මෑත භාගයේදී අටමස්තාන වෙනස් වූ හැටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1481735
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mchn Kauruth kiyana deyak පිළිගන්න one naha, karanna one api hama ekakma prashna karala therum ganna ekai.. Buduhamuduruwo kiwweth ekamai neda mchn ?Mamath me gana sahena unandui,danata loke vela tiyena godak deval vala attha history eka ehemapitinma venas karala tiyenne..mchn oya videos 2 ma balala umbema kalpana karala balapn,api igena gatthu dewal vala yam varaddak tiyenawa neda kiyala?

    මම කියන්නෙ රාවණා හිටියෙ නෑ කියල නෙමෙයි මචන්. රාවණා ගැන කියන අනික් උන් කියන කතා එක්ක බැලුවම මේ මනුස්සයගේ කතාව සෑහෙන තාර්කිකයි. අර මිරැන්ඩෝ ඔබේසේකර කිව්වෙ රාවණා නින්දෙන් ඇහැරිලා සිංහරාජෙ වෙසෙනවයි කියල දැන්. වෙස් වලාගෙන පාරවල් වල ඇවිදින්නත් යනවලු. ඒත් මේ බලන් ඉදියා වගේ කියන එව්වා නම් අනේ මන්දා