කොහොමත් දිගටම FD Interest එකෙන්නම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. එන්න එන්නම මුදලේ අගය බාල්දු වෙනවා. ඔයාට මාසෙකට රු 20,000. එනවනම් අවුරුද්දටම 240,000.00 එක 12% කියල හිතුවොත් 20 ක්යල හිතමු.. තව අවුරුදු 50 ක් ගියත් ඔයාට මාසෙකට ලැබෙන්නෙ 20,000 තමයි. FD Rate / Capital amount වෙනස් නොවී තිබ්බොත්. අද ඔයා 20,000.00 කරන දේවල් ඔයාට තව අවුරුදු 5 -10 ක් යද්දි කරන්න බෑ. ඒත් හම්බෙන Interest ගාන වැඩි වෙන්නෙ නෑ
ඔයා ගාව තියෙන savings එක ප්රමණවත් නම් මොකක් හරි ආදායමක් එන property එකක් අරන් දාන්න. ආදායම් එන තේ , පොල් රබර් ඉඩමක්. කුලියට දෙන්න පුලුවන් ගෙයක් , කඩයක් වගේ දෙයක්
මම recommend කරන එක තමයි Fiver , Freelancer වගේ freelancing site එකක design වැඩක් පටන් ගන්න කියන එක මම ඒක කරන්නෙ නෑ. ඒත් ඒක ඔයාට කරන්න පුලුවන් දෙයක් .
ඔයා වැඩිය ඇවිදින්නෙ නැතිව ඉන්නවනම් ඔයාට ලේසියෙන්ම වැඩට බැහැලම කරන්න පුලුවන් අනෙක් අයට වඩා
ඒවගෙන් 1 lakh + මාසෙට හොයන designers ල ඕනි තරම් ඉන්නවා