ඉතුරු කරලා දුන්න සල්ලි ටික fix

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    උබට එළකිරි ලොග් වෙලා දැම්ම පෝස්ට් එක කොටා ගන්න පුළුවන් නම් ගෙදර ඉඳන් කොම්පියුටර් එකෙන්ම ජොබක් කරන්න පුළුවන්. Ebay, dropshipping, etc.. මම සබ්ජෙක්ට් එක දන්නෙ නෑ බන්. දන්න කෙනෙක් උදව් කරයි.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    කොහොමත් දිගටම FD Interest එකෙන්නම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. එන්න එන්නම මුදලේ අගය බාල්දු වෙනවා. ඔයාට මාසෙකට රු 20,000. එනවනම් අවුරුද්දටම 240,000.00 එක 12% කියල හිතුවොත් 20 ක්යල හිතමු.. තව අවුරුදු 50 ක් ගියත් ඔයාට මාසෙකට ලැබෙන්නෙ 20,000 තමයි. FD Rate / Capital amount වෙනස් නොවී තිබ්බොත්. අද ඔයා 20,000.00 කරන දේවල් ඔයාට තව අවුරුදු 5 -10 ක් යද්දි කරන්න බෑ. ඒත් හම්බෙන Interest ගාන වැඩි වෙන්නෙ නෑ

    ඔයා ගාව තියෙන savings එක ප්‍රමණවත් නම් මොකක් හරි ආදායමක් එන property එකක් අරන් දාන්න. ආදායම් එන තේ , පොල් රබර් ඉඩමක්. කුලියට දෙන්න පුලුවන් ගෙයක් , කඩයක් වගේ දෙයක්

    මම recommend කරන එක තමයි Fiver , Freelancer වගේ freelancing site එකක design වැඩක් පටන් ගන්න කියන එක මම ඒක කරන්නෙ නෑ. ඒත් ඒක ඔයාට කරන්න පුලුවන් දෙයක් .
    ඔයා වැඩිය ඇවිදින්නෙ නැතිව ඉන්නවනම් ඔයාට ලේසියෙන්ම වැඩට බැහැලම කරන්න පුලුවන් අනෙක් අයට වඩා

    ඒවගෙන් 1 lakh + මාසෙට හොයන designers ල ඕනි තරම් ඉන්නවා
     
    • Like
    Reactions: anchor14

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    උබට එළකිරි ලොග් වෙලා දැම්ම පෝස්ට් එක කොටා ගන්න පුළුවන් නම් ගෙදර ඉඳන් කොම්පියුටර් එකෙන්ම ජොබක් කරන්න පුළුවන්. Ebay, dropshipping, etc.. මම සබ්ජෙක්ට් එක දන්නෙ නෑ බන්. දන්න කෙනෙක් උදව් කරයි.
    ඔව් ඒකමයි මාත් කිව්වෙ වගේ eBay / drop-shipping ඒවට මුලින් ගානක් විය්දම් කරන්න වෙයි. pay-pal එහෙම ලන්කාවට (officially) හදන්න බැරි නිසා account lock / ban වෙලා හිටපු ගමන් loss වෙන Risk එක වැඩියි. (my idea) Risk එක අඩු freelancer designing වගේ දෙයක් තනියම ඉගෙන ගන්න බලන්න වියදමක් නොකර YouTube එකේ ඕනි තරම් free sources tutorial තියෙනවනෙ
     
    • Like
    Reactions: D_Mad

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    :(
    SDB ,peoples leasing sapekshawa rate eka wadi hoda Fitch rating ekek hiyena banku
    eh ita amaharawa hawa swayan rakiyawak wage patan gannawa nam wada hodayi.
    freelancing barinam samahara ayathana thiyenawa amudhawaya dila liyum kawara, poth,iti pandam wage ewa swayan rakiya widiyata hadanna dena. loku ganakma nowunath thawath amathara adayamne
    AG office eke samaja subasadhana niladariyath ekka kathakarala samahrawita karanna puluwan rakiyawak hoyaganna puluwan weyi.