ඉතුරු මුදල් වෙනුවට ටොෆි.. (බස්)

මෙන්න චූටි මල්ලියි පොඩි මල්ලියි කරපු වැඩේ බස් කොන්දොස්තර කෙනෙක් කරලා..

පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක ගමන් කරමින් සිටි මගීන්ට ඉතුරු මුදල් වෙනුවට ටොෆී ලබාදීමේ අපූරු පුවතක් හිරු ප්රවෘත්ති අංශයට අද (22) වාර්තා වුණා. මාර්ග අංක 103 බස් රථයක කොන්දොස්තරවරයෙකුයි මෙලෙස එහි ගමන් ගත් මගීන්ට ටොෆි ලබාදී ඇත්තේ.
copy :
Voice Cuts ටිකකුත් තියනව.

Code:
http://hirunews.lk/sinhala/28297
Voice Cuts ටිකකුත් තියනව.