ඉදකින් මේ මළ හොල්මන

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔහොම කෑවහම මොකද්ද වැරද්ද? අත සෝදනවා පෙන්නුවේ නැති එකද?🤔
    ඔය කන ටිකෙන් ඇඟට උරන ශක්තියට වඩා වැඩිපුර ඕක දිරවන්නයි - බඩවැල අළුත්වැඩියා කොරන්නයි වැය වෙනවා. ඒකයි අවුල.
     
    • Wow
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බටර් 250g 400 ගානක් වෙනව මම මේ කියන්නේ සිංහලු හදන හයිලාන්ඩ් & පැලවත්තේ මං හිතන්නේ මේ ගණන් වැඩි ඇයි මුන් ඇන්කර් වගේ ඒවගේ ගානට විකුනන්නේ

    අනිත් ඒක චීස්. පට්ට ගණන්. බලහං ඉන්දියන් උන් කොච්චර චීස් කනවද උන්ගේ පෙට්ටි කඩවලත් චීස් යහමින් දාල කෑම විකුනනවා සිංහලුන්ට ලෙවකන්න තරම් වත් නෑ මම අහල තීනවා සිංහලුන්ගේ අවසන් තේරීම හැපිකව් පෙට්ටියක් ලංකාවට එද්දී රුපියල් 120 ක් වෙන්නේ අනිත්ව බදු කියල. අපි පොඩි කාලේ කෑවේ ක්‍රාෆ්ට් දැන් ඒවා කඩවල ඇත්තෙත් නෑ ලංකාව යන්නේ පහලට රටක් දියුණු වෙනව කියන්නේ අඩු ගානේ උන්ගේ කෑම වල කොලිටිය වත් ඉහල යන්න ඕනා අපි ඉස්සර චීස් කෑවා දැන් කන්නේ මීකිරි ඉස්සර බටර් ගාල පාන් කැව දැන් කන්න වෙන්නේ ජරා මාගරින් දාල
     
    අන්න කතාව මචං - අපේ හැත්ත කන්නෙ ඉන්දියාවේ හිඟන්නන්ටත් අන්ත පදිරි තාලෙට. ඔන්න ඕක වෙනස් කොරන තුරු ගොඩ යන්න බෑ.
     
    • Like
    Reactions: pavithra_uk

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඔය කන ටිකෙන් ඇඟට උරන ශක්තියට වඩා වැඩිපුර ඕක දිරවන්නයි - බඩවැල අළුත්වැඩියා කොරන්නයි වැය වෙනවා. ඒකයි අවුල.
    ඔය කියන්නේ සම්බෝලෙයි පරිප්පු වලයි nutrition's මදි කියලද? උබේ method එකේ වැඩි වෙන්නේ butter සුට්ටයි cheese පෙත්තයි විතරනේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය කියන්නේ සම්බෝලෙයි පරිප්පු වලයි nutrition's මදි කියලද? උබේ method එකේ වැඩි වෙන්නේ butter සුට්ටයි cheese පෙත්තයි විතරනේ
    බටර් වලයි චීස් වලයි කොච්චර පෝෂණයක් තියෙනවාද සාන්ද්‍ර වෙලා. අනිත් එක බටර් ඇඟට අදින්නේ ස්නායු වලින් - ලේ වලින් නෙවෙයි. ඒකනෙ බටර් දාන්න දාන්න කෑම වල රස වැඩි වෙන්නෙ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    බටර් 250g 400 ගානක් වෙනව මම මේ කියන්නේ සිංහලු හදන හයිලාන්ඩ් & පැලවත්තේ මං හිතන්නේ මේ ගණන් වැඩි ඇයි මුන් ඇන්කර් වගේ ඒවගේ ගානට විකුනන්නේ

    අනිත් ඒක චීස්. පට්ට ගණන්. බලහං ඉන්දියන් උන් කොච්චර චීස් කනවද උන්ගේ පෙට්ටි කඩවලත් චීස් යහමින් දාල කෑම විකුනනවා සිංහලුන්ට ලෙවකන්න තරම් වත් නෑ මම අහල තීනවා සිංහලුන්ගේ අවසන් තේරීම හැපිකව් පෙට්ටියක් ලංකාවට එද්දී රුපියල් 120 ක් වෙන්නේ අනිත්ව බදු කියල. අපි පොඩි කාලේ කෑවේ ක්‍රාෆ්ට් දැන් ඒවා කඩවල ඇත්තෙත් නෑ ලංකාව යන්නේ පහලට රටක් දියුණු වෙනව කියන්නේ අඩු ගානේ උන්ගේ කෑම වල කොලිටිය වත් ඉහල යන්න ඕනා අපි ඉස්සර චීස් කෑවා දැන් කන්නේ මීකිරි ඉස්සර බටර් ගාල පාන් කැව දැන් කන්න වෙන්නේ ජරා මාගරින් දාල

    demand එකට හරියන supply එක නැහැ , හුගක් ලංකාවේ production වල

    ගිහින් බලන්න , highland කිරි හොයාගන්න පුලුවන්ද කියල . ඒ වගේම තමයි highland බටර් එක . මේක මිල ටිකක් වැඩි, අනිත් එව්වට වඩා . හුගක් අය දැනට පාවිච්චි කරන්නේ cake decoration / icing වලට.

    මිල අඩුකරන්න පුළුවන් නම්, එදිනෙදා පාවිච්චියට උනත් මිනිස්සු ගන්න කැමති.

    demand එකට ඕන කරන supply එක නැහැ.

    කල්කිරි - හොද demand එකක් තියෙනවා. උදේට කිරි එකක් ගැහුවම දවල්ට කන්ද පරක්කු උනත් shape , එත් හොයාගන්න අඩුයි. cool බීමයි, පැකට් බීමයි , කලකිරි නැහැ.

    cheese - කොත්මලේ cheese rawuma රුපියල් 300 වගේ මතක, කෑල්ලක් 40ක් වගේ වෙනවා .

    දියර කිරි (ෆ්‍රෙෂ් මිල්ක් ) - ඉල්ලුමට සැපයුම මදි. අනික, පිටි වලට වඩා මේවා ප්‍රොමෝට් කරන්න පුළුවන්, එත් එහෙම වෙන්නේ නැහැ.

    සාමාන්‍ය අයට afford කරන්න අමාරුයි. අනික, මේවා කෑම වලට දානවනම් cost එක වැඩි, අඩු මිලට දෙන්න බැහැ .

    අපේ local production cost එක වැඩි , import කරනවට වඩා . එකයි හේතුව.

    අනික, local sub ප්ලාන්ට් හරි කරන්න කැමති අයට අදාල technical knowledge එක දීල, අනිත් අවශ්‍ය support එක දෙන්න පුළුවන් නම්, production cost එක අඩු කරන්න පුළුවන්. එතකොට අඩුම ගානේ , තරගකාරී මිලකට දෙන්නත් පුළුවන් , පිට රට යන මුදල් කොටසක් ඉතුරු කරගන්නත් පුළුවන්. දවසින් දෙකෙන් කරන්න බැහැ , ටික කාලයක් යනවා. නමුත්, වසර කීපයකින් වපුරපුවගේ ප්‍රතිපල ගන්න පුළුවන්. එත් ඒ වගේ දේවල් වලට ලැබෙන සහයෝගය හරි අඩුයි.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    බටර් වලයි චීස් වලයි කොච්චර පෝෂණයක් තියෙනවාද සාන්ද්‍ර වෙලා. අනිත් එක බටර් ඇඟට අදින්නේ ස්නායු වලින් - ලේ වලින් නෙවෙයි. ඒකනෙ බටර් දාන්න දාන්න කෑම වල රස වැඩි වෙන්නෙ.
    උබ හිතන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්න lifestyle එකත් එක්ක ඔය වැඩේ හරි කියල පිටරටවල් වල උන් චීස් බටර් කැවට උන්ගේ ඇගෙන් ඒවා use වෙනවා. මෙහෙ අපේ උන් ඕව ගිලල දැ පල ඉන්නවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ හිතන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්න lifestyle එකත් එක්ක ඔය වැඩේ හරි කියල පිටරටවල් වල උන් චීස් බටර් කැවට උන්ගේ ඇගෙන් ඒවා use වෙනවා. මෙහෙ අපේ උන් ඕව ගිලල දැ පල ඉන්නවා.
    මෙහෙ උන් බටර් කන්නෙ නෑනේ - ෆාම් තෙලෙන් හදපු මාගරින් නේ ගිලින්නේ - ඔය තියෙන බර්ගර් ජොයින්ට් වල දාන්නෙම ඒ මළ ජරාව.

    ඉස්සර බටර් වගේ කෑවෙ ගිතෙල් - ඒකට fridge එකක් ඕන නෑනේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Eat in the same way she does as breakfast and do some hard work which makes you sweat for continuous period ( say 1 hour) and then you will understand what i mean.
    You didn't mentioned any health issues here..Did you? You just said it's ugly! or a shitty thing!
    I just said it's the SL style! the bread, the meal, the way she eats, everything!
    The way she eats is a cultural thing. Here, people do it all the time. Sometime they do sometimes they don't!
    What's wrong with that? And the funny thing is you can't eat that bread any other way! This is the only way!
    You just try be the fake-posh guy here.. please don't! :sneaky:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    You didn't mentioned any health issues here..Did you? You just said it's ugly! or a shitty thing!
    I just said it's the SL style! the bread, the meal, the way she eats, everything!
    The way she eats is a cultural thing. Here,
    Bread is definitely not a cultural thing.

    people do it all the time. Sometime they do sometimes they don't!
    What's wrong with that?
    Do as i said and you will understand, if you can't do that , try it on a hard working person and get his feedback.
    And the funny thing is you can't eat that bread any other way! This is the only way!
    And its the only way to ruin your good health in the long run.
    You just try be the fake-posh guy here.. please don't! :sneaky:
    Eating the bread in the right way , which is done even by the poor people in India is not POSH.