ඔහොම කෑවහම මොකද්ද වැරද්ද? අත සෝදනවා පෙන්නුවේ නැති එකද?යේකත් ශෑබෑව තමා ඉතිම් - යේත් ආදර්ෂය වෙරඩියි ! ඉන්ශාල්ලාහ් !
ඔහොම කෑවහම මොකද්ද වැරද්ද? අත සෝදනවා පෙන්නුවේ නැති එකද?යේකත් ශෑබෑව තමා ඉතිම් - යේත් ආදර්ෂය වෙරඩියි ! ඉන්ශාල්ලාහ් !
ඔය කන ටිකෙන් ඇඟට උරන ශක්තියට වඩා වැඩිපුර ඕක දිරවන්නයි - බඩවැල අළුත්වැඩියා කොරන්නයි වැය වෙනවා. ඒකයි අවුල.ඔහොම කෑවහම මොකද්ද වැරද්ද? අත සෝදනවා පෙන්නුවේ නැති එකද?![]()
අන්න කතාව මචං - අපේ හැත්ත කන්නෙ ඉන්දියාවේ හිඟන්නන්ටත් අන්ත පදිරි තාලෙට. ඔන්න ඕක වෙනස් කොරන තුරු ගොඩ යන්න බෑ.බටර් 250g 400 ගානක් වෙනව මම මේ කියන්නේ සිංහලු හදන හයිලාන්ඩ් & පැලවත්තේ මං හිතන්නේ මේ ගණන් වැඩි ඇයි මුන් ඇන්කර් වගේ ඒවගේ ගානට විකුනන්නේ
අනිත් ඒක චීස්. පට්ට ගණන්. බලහං ඉන්දියන් උන් කොච්චර චීස් කනවද උන්ගේ පෙට්ටි කඩවලත් චීස් යහමින් දාල කෑම විකුනනවා සිංහලුන්ට ලෙවකන්න තරම් වත් නෑ මම අහල තීනවා සිංහලුන්ගේ අවසන් තේරීම හැපිකව් පෙට්ටියක් ලංකාවට එද්දී රුපියල් 120 ක් වෙන්නේ අනිත්ව බදු කියල. අපි පොඩි කාලේ කෑවේ ක්‍රාෆ්ට් දැන් ඒවා කඩවල ඇත්තෙත් නෑ ලංකාව යන්නේ පහලට රටක් දියුණු වෙනව කියන්නේ අඩු ගානේ උන්ගේ කෑම වල කොලිටිය වත් ඉහල යන්න ඕනා අපි ඉස්සර චීස් කෑවා දැන් කන්නේ මීකිරි ඉස්සර බටර් ගාල පාන් කැව දැන් කන්න වෙන්නේ ජරා මාගරින් දාල
ඔය කියන්නේ සම්බෝලෙයි පරිප්පු වලයි nutrition's මදි කියලද? උබේ method එකේ වැඩි වෙන්නේ butter සුට්ටයි cheese පෙත්තයි විතරනේඔය කන ටිකෙන් ඇඟට උරන ශක්තියට වඩා වැඩිපුර ඕක දිරවන්නයි - බඩවැල අළුත්වැඩියා කොරන්නයි වැය වෙනවා. ඒකයි අවුල.
බටර් වලයි චීස් වලයි කොච්චර පෝෂණයක් තියෙනවාද සාන්ද්‍ර වෙලා. අනිත් එක බටර් ඇඟට අදින්නේ ස්නායු වලින් - ලේ වලින් නෙවෙයි. ඒකනෙ බටර් දාන්න දාන්න කෑම වල රස වැඩි වෙන්නෙ.ඔය කියන්නේ සම්බෝලෙයි පරිප්පු වලයි nutrition's මදි කියලද? උබේ method එකේ වැඩි වෙන්නේ butter සුට්ටයි cheese පෙත්තයි විතරනේ
බටර් 250g 400 ගානක් වෙනව මම මේ කියන්නේ සිංහලු හදන හයිලාන්ඩ් & පැලවත්තේ මං හිතන්නේ මේ ගණන් වැඩි ඇයි මුන් ඇන්කර් වගේ ඒවගේ ගානට විකුනන්නේ
අනිත් ඒක චීස්. පට්ට ගණන්. බලහං ඉන්දියන් උන් කොච්චර චීස් කනවද උන්ගේ පෙට්ටි කඩවලත් චීස් යහමින් දාල කෑම විකුනනවා සිංහලුන්ට ලෙවකන්න තරම් වත් නෑ මම අහල තීනවා සිංහලුන්ගේ අවසන් තේරීම හැපිකව් පෙට්ටියක් ලංකාවට එද්දී රුපියල් 120 ක් වෙන්නේ අනිත්ව බදු කියල. අපි පොඩි කාලේ කෑවේ ක්‍රාෆ්ට් දැන් ඒවා කඩවල ඇත්තෙත් නෑ ලංකාව යන්නේ පහලට රටක් දියුණු වෙනව කියන්නේ අඩු ගානේ උන්ගේ කෑම වල කොලිටිය වත් ඉහල යන්න ඕනා අපි ඉස්සර චීස් කෑවා දැන් කන්නේ මීකිරි ඉස්සර බටර් ගාල පාන් කැව දැන් කන්න වෙන්නේ ජරා මාගරින් දාල
උබ හිතන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්න lifestyle එකත් එක්ක ඔය වැඩේ හරි කියල පිටරටවල් වල උන් චීස් බටර් කැවට උන්ගේ ඇගෙන් ඒවා use වෙනවා. මෙහෙ අපේ උන් ඕව ගිලල දැ පල ඉන්නවා.බටර් වලයි චීස් වලයි කොච්චර පෝෂණයක් තියෙනවාද සාන්ද්‍ර වෙලා. අනිත් එක බටර් ඇඟට අදින්නේ ස්නායු වලින් - ලේ වලින් නෙවෙයි. ඒකනෙ බටර් දාන්න දාන්න කෑම වල රස වැඩි වෙන්නෙ.
මෙහෙ උන් බටර් කන්නෙ නෑනේ - ෆාම් තෙලෙන් හදපු මාගරින් නේ ගිලින්නේ - ඔය තියෙන බර්ගර් ජොයින්ට් වල දාන්නෙම ඒ මළ ජරාව.උබ හිතන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්න lifestyle එකත් එක්ක ඔය වැඩේ හරි කියල පිටරටවල් වල උන් චීස් බටර් කැවට උන්ගේ ඇගෙන් ඒවා use වෙනවා. මෙහෙ අපේ උන් ඕව ගිලල දැ පල ඉන්නවා.
I know dude!නෑ මෙහෙ තමයි හිටියේ![]()
Eat in the same way she does as breakfast and do some hard work which makes you sweat for continuous period ( say 1 hour) and then you will understand what i mean.I know dude!
That's why I don't understand the way you behave!
You didn't mentioned any health issues here..Did you? You just said it's ugly! or a shitty thing!Eat in the same way she does as breakfast and do some hard work which makes you sweat for continuous period ( say 1 hour) and then you will understand what i mean.
Bread is definitely not a cultural thing.You didn't mentioned any health issues here..Did you? You just said it's ugly! or a shitty thing!
I just said it's the SL style! the bread, the meal, the way she eats, everything!
The way she eats is a cultural thing. Here,
Do as i said and you will understand, if you can't do that , try it on a hard working person and get his feedback.people do it all the time. Sometime they do sometimes they don't!
What's wrong with that?
And its the only way to ruin your good health in the long run.And the funny thing is you can't eat that bread any other way! This is the only way!
Eating the bread in the right way , which is done even by the poor people in India is not POSH.You just try be the fake-posh guy here.. please don't!![]()