ඉදල්ගස්හින්නේ නවතින්න තැනක් ???
මචන්ලා අපි ඉදල්ගස්හින්නේ යන්න හිතන් ඉන්නවා ඔහියෙන් බැහැල ඉදල්ගස්හින්නට පයින් යන්න හිතන් ඉන්නේ ආරංචියක් ආව රෙයිල් හයික් තහනම් කියල පොඩ්ඩක් ඒ ගැන දන්නා කෙනෙක් කියපලලකෝ .. අය ඉදල්ගස්හින්නේ නවතින්න පුලුවන්ද නවතින්න තැනක් හොයාගන්න විදියට කියහන්කො ගිහින් තියන එකෙක් පොඩ්ඩක් විස්තර ටිකක් කියපන් යන විදිය ගැන සීන් එක කොහමද කරන්න වෙන්නේ කියල ...

Last edited:

e koheda ban....
ඔහියේ ඉන්න තැනක් හොයා ගන්න පුලුවන්ද කලින් සෙට් කරන් යන්න විදියක් නැද්ද ? රේයිල් හයික් යන්න තහනම් නෑ නේද ?