ඉදල්ගස්හින්න

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    train eka time balala palayan puthe... bingeyak athuledi train ekak set unoth baduma tama.... mama dakka ekek kohe hari post ekak dala tiyenava oya permission ganna katavak
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ ට්රේන් එන වෙලාව අහගෙනම පලයං.... ටයිම් ෂෙඩුල් තිබ්බට එහා මෙහා වෙන්න පුළුවන්. ඒ හන්දා ස්ටේෂන් මාස්ටර්ට් කතා කරලා යමං... පරිස්සමෙන්...හොද" පොටොස් ටිකක් ගහපන් අපිට බලන්න...
     

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    Hike

    අපිත් ලගදි ගියා. ස්ටේෂන් මාස්ටර්ට කියල ගියේ. කලින්ම කියල permission ගත්ත. එදාට යන්න කලින් පොඩ්ඩක් කොච්චි එන වෙලාවල් check කරගෙන යන්න ස්ටේෂන් එකෙන්. කොයි වෙලාවකවත් කෝච්චියක් බිං ගෙයක් ඇතුලෙදි මුනගස්සගන්න එපා. අපිට ඒක උනා. අයින් වෙන්න ඉඩ තියෙනවා එත් ඒ වෙලාවට පොඩ්ඩක් කලබල වෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන්ම පලවෙනිවතාවට එහෙම අත්දැකීමක් ලැබෙද්දි.
    හැබැයි ගමනනම් මාර ලස්සනයි.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන දුම්රිය ස්ථාන දෙක තමයි ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ගොඩාක් කාලෙක ඉඳලා මගේ හිතේ තුබුන ආසාවක් තමයි මේ බිංගෙවල් 14 පිහිටා තියෙන දුම්රිය ස්ථාන දෙක අතර Rail Hike එකක් කරන්න. මේ වටපිටාව ඇත්තටම ඉතාමත් ලස්සනයි. කොහොම හරි Traveler Team එකත් එක්ක පසුගිය දවසේ අපි ගිය ගම්පොල සංචාරයේදී අපිට හැකි උනා මේ ගමන යන්නට. දුෂ්කර වගේම තරමක් බියජනක ගමනක් උනත් ඇත්තටම පොඩ්ඩක්වත් මහන්සි දැනෙන ගමනක් නම් නෙමෙයි. ඒ තරමටම වටපිටාව ලස්සනයි. සෞම්‍ය දේශගුණය නිසා විඩාවක් දැනෙන්නේම නැති තරම්.
    එහෙනම් මුල ඉඳලාම පටන් ගමු.


    http://www.elakiri.com/forum/showthread.php?t=1137881