milinda serasinghe said:machan me mokada hodata hitiya ubata une ?
පැනිවරකා ගහටත් හෙන ගහනවා යාලුවා
milinda serasinghe said:machan me mokada hodata hitiya ubata une ?
urajdrlk said:Mokoo machan seen eka..........?? Ubalath patalawaganna leda........!!![]()
![]()
sridas said:ඒක තමයි කරන්න තියන හොදම දේ
ඉවසලා...
ඉවසලා...
ඉවසලා...
ඉවසලා...
ඉවසලා...
ඉවසලා...
අන්තිමට අමතක කරනවා
methsri said:[/color]
විස්වාස කරපන්...අමතක කරන්න...පුලුවන්නන් මම මෙලහට...10 පාරක් අමතක කරල..... කරන්න බෑ බන්....
කවුරු හරි කිව්වොත් ..උඹ අත කපා ගනින් ...එතකොට හැම දේම අමතක වෙනව කියල ....මම කැමත්තෙන්ම අත් දෙකම කපා ගන්නව......
sridas said:ඇත්ත ජීවිතේ හැම තත්පරයක මතක් වෙන කෙනෙක් කොහොම අමතක කරන්නද......
එකම ක්‍රමයයි එකට තියෙන්නෙ නිවටයෙක් වගේ හුස්ම වැටෙන එක අවසන් කරගන්නවා....
methsri said:අපිට එක කරන්න බෑනේ බන්....
අපෙන් තව රටට ...හරි හමන් දෙයක් වෙලත් නෑ....
ජිවිතේ දාලා ..යන්නෙ...කොහොමද?????
ඔවද බන් මිනිස්සුන්ට වෙන්නෙ...හිත හදා ගන්න බලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ මේකට ....තව කෙනෙක් එක්ක මෙවගෙ දෙයක් කතාකරන එකත්...හිතට සැනසීමක්!!!!!!!!!
lolipro said:macho owa echchara ganann ganna epa
wish u all d best>>>>>>>>>>>>
ronsilva said:sahodaraya adu gane hithe kakaremin dangalana duka vachana pelakin eliyata danna kaviyak kiyala deyak viswayata api wisinma api athikaragena thibuna eka kochchara wasanawakda kiyala me welawata hithenawa neda...
bawa prakashanye uchchama awasthawa---kavi nirmanaya
sahodaraya.... ohoma wechcha ayagen oya ekkenek pamanai. oyagen thavama janathawata denna thiyena de bohoi.... nathikaraganna hadana deyata wada....
"vindinna dun jeevithaya aran...vindawanne ayi bawaya pura...."
sahodarayage idiri jeevithayata oya labu athdakeema loku pannarayak wewa!!
sridas said:ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......
උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
මගේ දිහා බලන්නැතුව හිටපන්
මාත් එක්ක කථානොකර හිටපන්
මාත් එක්ක හිනානොවී හිටපන්
ඇති තරම් මාව අඩවපන්
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
ඒත් මට
උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......
[මේ දවස් වල මම අවංකවම කියන දෙයක් මේක.බොහොම සංවෙදී කාරනයක්]
DJANURADHA@mp3 said:atta atta matah oya tikam una
awanka adaraya karanakota machan awasanaye ithur wenne dukaki :::![]()
