ඉදිආප්ප වලට ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    මම කාල බීල සැපේ මැරේල යනව. උබ නොකා නොබී දුක්විදල මැරිල යනව

    මං කීවෙ බං උබල හැමදේටම වටේ උන්ටයි
    කඩ කාරයන්ටයි
    ආන්ඩුවටයි
    ඇමරිකාවටයි බනිනව.

    ඒත් වැරැද්ද තියෙන්නෙ තමන්ලග කියල තේරුම්ගන්න බුද්ධියක් නෑ. ඒ හින්දම ඉතින් සදා දුක.

    ඉඳි අාප්ප කෑවහම උඹට සැප නම් කාපං ඉතිං 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    ගෙදරම හාල් කොටලා පිටි අරගෙන හදන ඉඳි ආප්ප නම් අවුලක් නෑ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    725
    2,082
    93
    33
    පාන් පිටි වල අවුල තියෙන්නේ. ගෙදර ඔය එක එක ජාති නොදා හදලා බඩ පැලෙන්න කෑවත් අන්තිමට ගෑස්ට්‍රයිටිස් එනවා. හාල් පිටි වල නම් අඩුයි
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පාන් පිට් වලින් හදන ඒවට එනවා.. අපේ ගෙදර නම් හදන්නේ රයින් ඉඳියාප්ප පිටි වලින්.. ඒකට නම් මට හැදිල නෑ.. හැදුනොත් ඉතින් යෝගට් තමයි බේර ගන්න ඉන්නේ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    අපෝ ඔව්. කොත්තු. රයිස්, තෙල් කෑම වලට වැඩිය අව්ල් යනවා ඕවටයි සමහර සැමන් ජාති වලටයි.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Yes, I've noticed that heat too. I think they are adding some baking soda to the rice flour to make the final output much softer. By the way, adding baking powder is not illegal, some those are sold as cake flour.
    Ah! this can be the reason. !

    by the way, backing soda (sodium bicarbonate) generate heat and CO2 with water !!! excess CO2 could cause discomfort in the stomach..... :(
     
    • Like
    Reactions: Asmodeus

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    kade packet karala thiyana piti ganna epaa. mata OPT Dr. kenek kiwwa hartattack kiyala hithan ECG ganna hugak aya enawalu. idiappa kala gas wadi wela.

    1. gedara piti kotala ganna
    2. nattan oyage paththe athi podi haal mool wiswasawantha thanak hoyaganna
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනිවා..දහ ජරා කෙමිකල් ඵකක් දානවා ඕකට මිරිකන්න ලේසි වෙන්න..ඒකනේ අැල් වතුරින්ම අනන්න කියන්නේ..අනික තමා සමපෝෂ.. තනිකර වහ..කාපු ගමන් heartburn වගේ ඵනවා..පැය ගාණක් බඩ අප්සට් ඊට පස්සේ.මම නම් කන්නෙම නෑ ඔය ජරාවල් ..🤢



    යකෝ ඔය කියන්නේ MDK වගේ brand වල හාල් පිටි ඉඳි අාප්ප..පාන් පිටි හොඳයි තව ඔය හාල් පිටි ඉඳි අාප්ප දහ ජරාවල් වලට වඩා.
    මලා... මම සමපෝෂත් කනවා නේ ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ඔව්. කන්න එපා. ගෑස් වැඩි වෙනවා.. හාල් පිටි කොටලා තියාගෙන ඒවගෙන් ඉදිආප්ප හදපන්. නැත්න්ත්ම් පාන්පිටිවලින් හදපන්