මම කාල බීල සැපේ මැරේල යනව. උබ නොකා නොබී දුක්විදල මැරිල යනව
මං කීවෙ බං උබල හැමදේටම වටේ උන්ටයි
කඩ කාරයන්ටයි
ආන්ඩුවටයි
ඇමරිකාවටයි බනිනව.
ඒත් වැරැද්ද තියෙන්නෙ තමන්ලග කියල තේරුම්ගන්න බුද්ධියක් නෑ. ඒ හින්දම ඉතින් සදා දුක.
Ah! this can be the reason. !Yes, I've noticed that heat too. I think they are adding some baking soda to the rice flour to make the final output much softer. By the way, adding baking powder is not illegal, some those are sold as cake flour.

cake flour has chlorine tooYes, I've noticed that heat too. I think they are adding some baking soda to the rice flour to make the final output much softer. By the way, adding baking powder is not illegal, some those are sold as cake flour.
මලා... මම සමපෝෂත් කනවා නේ ...අනිවා..දහ ජරා කෙමිකල් ඵකක් දානවා ඕකට මිරිකන්න ලේසි වෙන්න..ඒකනේ අැල් වතුරින්ම අනන්න කියන්නේ..අනික තමා සමපෝෂ.. තනිකර වහ..කාපු ගමන් heartburn වගේ ඵනවා..පැය ගාණක් බඩ අප්සට් ඊට පස්සේ.මම නම් කන්නෙම නෑ ඔය ජරාවල් ..
යකෝ ඔය කියන්නේ MDK වගේ brand වල හාල් පිටි ඉඳි අාප්ප..පාන් පිටි හොඳයි තව ඔය හාල් පිටි ඉඳි අාප්ප දහ ජරාවල් වලට වඩා.