ඉදිරිඅධ්යාපනයටඋපදෙසක්.
මචන්ලා මම පොඩි උදව්වක් , උපදෙසක් ගන්න උබලට මේ විස්තරේ කියන්නේ.මට වයස 24යි.මම හිතන් ඉන්නවා A/L කරන්න මොකද මට හිතෙනවා ඉස්සරහට රස්සාවක් හොයන්න ඩිග්රියක් තියෙන එක හොදයි කියලා.මොකද දැන් යන විධිහට ඉස්සරහට ගොඩක් ජීවත් වෙන්න අමාරු බව පේනවා. මට ප්රයිවට් කැම්පස් වගේ යන්න සල්ලි නෑ.මම බයෝ වලින් තමා A/L කරන්න ඉන්නේ.උපරිම මහන්සි වෙලා මේක ගොඩ දාගන්නයි ඕනෙ. මගේ target එක මෙඩිසින් ,pharmacy,medical Lab,Radiography වගේ හොද ඩිග්රි එකක්. ඒ කියන්නේ මම ඊලග අවුරුද්දේ කරන්නේ.සබ්ජෙක්ට් නම් අව්ලක් නෑ.අවුරද්දක් ඇති.
වයස ගැන හිතලා දැන්ම ජොබක් කරන්න ගත්තොත් තව අවුරුදු 5 ක් ගියත් ලොකු දෙයක් කර ගන්න පුලුවන් වෙන එකක් නෑ කියලා හිතෙනවා.මොකද දැන් තියන කොලිෆිකේෂන් වලට තියෙන්නේ හොදට O/L pass,
A/L නමට pass.
තව කල් යනකොට කොහොමත්
මේ කොලිෆිකේෂන් වල වටිනාකම අඩු වෙනවා.
නැවත A/L කරන එක ගැන මොකද හිතන්නේ.මේ ගැන අවබෝධයක් තියන අය ඇතිනේ.මට උපදෙසක් දෙන්නකෝ.