ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

Advice

Member
Jul 23, 2015
29
1
0
ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

මචන්ලා මම පොඩි උදව්වක් , උපදෙසක් ගන්න උබලට මේ විස්තරේ කියන්නේ.මට වයස 24යි.මම හිතන් ඉන්නවා A/L කරන්න මොකද මට හිතෙනවා ඉස්සරහට රස්සාවක් හොයන්න ඩිග්‍රියක් තියෙන එක හොදයි කියලා.මොකද දැන් යන විධිහට ඉස්සරහට ගොඩක් ජීවත් වෙන්න අමාරු බව පේනවා. මට ප්‍රයිවට් කැම්පස් වගේ යන්න සල්ලි නෑ.මම බයෝ වලින් තමා A/L කරන්න ඉන්නේ.උපරිම මහන්සි වෙලා මේක ගොඩ දාගන්නයි ඕනෙ. මගේ target එක මෙඩිසින් ,pharmacy,medical Lab,Radiography වගේ හොද ඩිග්‍රි එකක්. ඒ කියන්නේ මම ඊලග අවුරුද්දේ කරන්නේ.සබ්ජෙක්ට් නම් අව්ලක් නෑ.අවුරද්දක් ඇති.
වයස ගැන හිතලා දැන්ම ජොබක් කරන්න ගත්තොත් තව අවුරුදු 5 ක් ගියත් ලොකු දෙයක් කර ගන්න පුලුවන් වෙන එකක් නෑ කියලා හිතෙනවා.මොකද දැන් තියන කොලිෆිකේෂන් වලට තියෙන්නේ හොදට O/L pass,
A/L නමට pass.
තව කල් යනකොට කොහොමත්
මේ කොලිෆිකේෂන් වල වටිනාකම අඩු වෙනවා.
නැවත A/L කරන එක ගැන මොකද හිතන්නේ.මේ ගැන අවබෝධයක් තියන අය ඇතිනේ.මට උපදෙසක් දෙන්නකෝ.
 
  • Like
Reactions: IDG

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ම්ම් වර්තමාන තත්වය කොහොමද මචන් ඹයාගේ
    දැනට ජොබ් එකක් කරනවාද ?
    AL වලින් පස්සේ මොකද කරේ ?
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    මේ ගැන අත්දැකීම් හා දැනුම තියන අයගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan wayasa 24k kiyanne A/L karana wayasak newei ne. Industry eke oya godak pitipassata yanawa oya extraordinary skills pennala head start ekak gaththe naththam.

    OUSL eke balanna oyata hariyana degrees thiyenawada kiyala. eke ganan godak adui private ewata wada.
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    ම්ම් වර්තමාන තත්වය කොහොමද මචන් ඹයාගේ
    දැනට ජොබ් එකක් කරනවාද ?
    AL වලින් පස්සේ මොකද කරේ ?

    නෑ ජොබ් එකක් නෑ.කාලෙ නාස්ති කර ගත්තා විතරයි.
    පොඩි පාර්ට් ටයිම් වැඩ නම් කලා.
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    Machan wayasa 24k kiyanne A/L karana wayasak newei ne. Industry eke oya godak pitipassata yanawa oya extraordinary skills pennala head start ekak gaththe naththam.

    OUSL eke balanna oyata hariyana degrees thiyenawada kiyala. eke ganan godak adui private ewata wada.

    tnx.mn balannam.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ ජොබ් එකක් නෑ.කාලෙ නාස්ති කර ගත්තා විතරයි.
    පොඩි පාර්ට් ටයිම් වැඩ නම් කලා.
    මගේ අදහස කියන්නේ මචන් AL වලට ආයේ යන්න එපා වයස අපරාදේ
    මුලින්ම ‍පොඩියට රස්සාවක් හොයාගන්න හොයාගෙන කියක් හරි හොයාගන්න
    එ හොයාගෙන diploma ,hnd වගේ එකක් කරලා එකෙන් හිටියාට වඩා ඉහල රස්සාවකට යන්න එහේම රස්සාවක් කරන ගමන් අද්යාපන වැඩත් කරානම් තමා හොද වයසත් එක්කලා job experience එකකුත් හැදෙනවා qualification ත් හැදෙනවානේ
     
    මාත් එහෙම හිතුවා ඒත් 20/25 හම්බෙන ජොබක් කරලා ඉගන ගන්නයි එදිනෙදා වැඩයි කරන්න අමාරුයි බන්.
    ප්‍රයිවෙට් මොක කරන්නත් සැලකිය යුතු ගානක් අතේ තිබ්බොත් විතරයි කරන්න පුලුවන්.ඒකයි සීන් එක.
     
    thanujaka

    Well-known member
  • අධෛර්යමත් කරන්න කියනවා නෙමේ මචං..
    මම නං පුද්ගලිකව හිතන්නේ නෑ A/L ලියන එක මේ වෙලාවේ එච්චර නුවණට හුරු දෙයක් කියල..
    මොකද degree එක ඉවර වෙලා එලියට එනකොට උඹ ෆීල්ඩ් එකට බහිනකොට අනිවා 31 32 වෙනවනේ බං..
    ඒ වෙනකොට උඹ කුක් කෙනෙක් වගේ වෙලා රට පලයන්..
    හොද සැලරියකුත් එක්ක උඹ ගොඩ ඔය වයස එනකොට උඹ..
    කොහොම නමුත් කල්පනා කරලා හොද තීරණයක් ගන්න..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් එහෙම හිතුවා ඒත් 20/25 හම්බෙන ජොබක් කරලා ඉගන ගන්නයි එදිනෙදා වැඩයි කරන්න අමාරුයි බන්.
    ප්‍රයිවෙට් මොක කරන්නත් සැලකිය යුතු ගානක් අතේ තිබ්බොත් විතරයි කරන්න පුලුවන්.ඒකයි සීන් එක.

    forever lide (lin pathule.):dull::dull:
     
    Advice

    Member
    Jul 23, 2015
    29
    1
    0
    අධෛර්යමත් කරන්න කියනවා නෙමේ මචං..
    මම නං පුද්ගලිකව හිතන්නේ නෑ A/L ලියන එක මේ වෙලාවේ එච්චර නුවණට හුරු දෙයක් කියල..
    මොකද degree එක ඉවර වෙලා එලියට එනකොට උඹ ෆීල්ඩ් එකට බහිනකොට අනිවා 31 32 වෙනවනේ බං..
    ඒ වෙනකොට උඹ කුක් කෙනෙක් වගේ වෙලා රට පලයන්..
    හොද සැලරියකුත් එක්ක උඹ ගොඩ ඔය වයස එනකොට උඹ..
    කොහොම නමුත් කල්පනා කරලා හොද තීරණයක් ගන්න..

    හිතාගන බෑ තාම.
    හිත කියන්නෙම අය a/l කරපන් කියලමයි.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    වයස ප්‍රශ්ණයක් නෑ මචන්. උඹට කරන්නම හිතෙනවනම් උපරිම උත්සාහයෙන් කරපන්. හැබැයි ඒ වගේම කැම්පස් ගියාට පස්සෙත් පොඩ්ඩක්වත් කම්මැලි නොවී උපරිම කැපවීමෙන් වැඩ කරපන්. එහෙම කළොත් උඹ හිතනවටත් වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    A/L කරන්න එපා යකෝ. තොට පිස්සුද ? ගැළපෙන රස්සාවක් කරලා career development එකක් හදා ගන්න. විස්වාස කරපන් මටත් අවුරුදු 23ක්. තාම රස්සාවක් නෑ. මොන දේකටවත් සැලෙන්න එපා. හිත කියන ඒවා කරන්න එපා. ඌට හුකා ගන්න කියලා උබ කරන්න ඕන එක කරපන්. සහෝදරයා උබට සුබ පතනවා ඉදිරි අනාගතේට.:yes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    a/l karanna yanawa kiyanne awadanama wadi. hodama option eka podi jobak karana gaman ousl degreeyak karana eka. dip eken passe normal job ekakata gihin digarama degreeya karana eka.
    ehemath amarunam tech eka haraha giyanam hari. tech eke wayasa wadi ayath oni tharam igena gannawa. eth oya thoragena thiyena field walatanam adala nathi wei