ඉදිරියට ඉල්ලුම වැඩි වෙයි කියලා හිතන job feild

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොකද හිතන්නේ මේ ගැන?
     
    Attachments

    • FB_IMG_16190835502078350.jpg
      FB_IMG_16190835502078350.jpg
      145.5 KB · Views: 477

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝඩින්
    ඩිජිටල් මාකටින්
    ග්‍රැෆික්
    විඩියෝ
    වෙබ් ඇනලයිසිස්

    මේ සේරම එක්ක අයි.ටී සිකියුරිටි පැත්ත ඉගෙන ගත්ත එකෙක් නිකන් ලොකුම ලෙවල් එකකට යාවි
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හැම එකාම හදන්නේ ඉංජිනේරු. දොස්තර වෙන්න. මුකුත් නැති එකා ත්‍රිවිල් පදිනවා. ලංකාවට හරියයිද බන් මෙහෙම.

    පුළුවන්තරම් තමාගේ සහජ දක්ෂතා සහ කැමැත්ත මත රැකියා තෝරාගන්න. vocational education වලට මිනිස්සු අඩුයි.

    මේසන්, වඩු , පයිප්ප. electrical , welders ලා එලියට එන්න ඕනේ. එතකොට තමයි ඒවාට නියම මිල ගණන් හැදිලා වෙන දියුණු රටවල වගේ streamline වෙන්නේ.

    අනික අපේ රැකියා පහත කියල සලකනවා.

    මම ක්‍රිකට් මැච් බලනකොට දැක්ක දෙයක් තමයි අර වැස්සට වැහි ආවරණ ගෙන මිනිස්සු. හිගන්නෝ වගේ අන්දලා. සෙරෙප්පු දාගෙන , දවසේ වහල්ලු වගේ පඩියට අරන්.

    ඔච්චර ලෝකයක් බලන් ඉන්නවා. බැරිද ඔච්චර සල්ලි තියෙන cricket ආයතනයට. ඒ අයට ලස්සන සපත්තු දාලා වෙන රටවල ground staff වගේ ID එකෙක් එහෙම දීලා ලස්සන යුනිෆෝම් එකක් අන්දන්න. එතකොට ඒ මිනිස්සු අබිමානයෙන් වැඩ කරනවනේ.
    1619152047308.png
    1619152076605.png

    බලපන් ඉන්න ගැම්ම .
    මේ අපේ උන්. පව් :(
    1619152136162.png

    මචං මේවා සුළු දේවල් වගේ පෙනුනට. මේවා අපිට බලපානවා. අපිට නැතත් අපේ ළමයින් ට හරි හොඳ දියුණු ලංකාවක්‌ කොච්චර ඉක්මනට දකින්න විදින්න හැකිවෙයි ද කියලා මේ දෙවල්වට තීරණය කරන්න පුළුවන්. රටේ work force එක අසතුටෙන්නම් අලසනම් රට යන්නේ හිමින්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හැම එකාම හදන්නේ ඉංජිනේරු. දොස්තර වෙන්න. මුකුත් නැති එකා ත්‍රිවිල් පදිනවා. ලංකාවට හරියයිද බන් මෙහෙම.

    පුළුවන්තරම් තමාගේ සහජ දක්ෂතා සහ කැමැත්ත මත රැකියා තෝරාගන්න. vocational education වලට මිනිස්සු අඩුයි.

    මේසන්, වඩු , පයිප්ප. electrical , welders ලා එලියට එන්න ඕනේ. එතකොට තමයි ඒවාට නියම මිල ගණන් හැදිලා වෙන දියුණු රටවල වගේ streamline වෙන්නේ.

    අනික අපේ රැකියා පහත කියල සලකනවා.

    මම ක්‍රිකට් මැච් බලනකොට දැක්ක දෙයක් තමයි අර වැස්සට වැහි ආවරණ ගෙන මිනිස්සු. හිගන්නෝ වගේ අන්දලා. සෙරෙප්පු දාගෙන , දවසේ වහල්ලු වගේ පඩියට අරන්.

    ඔච්චර ලෝකයක් බලන් ඉන්නවා. බැරිද ඔච්චර සල්ලි තියෙන cricket ආයතනයට. ඒ අයට ලස්සන සපත්තු දාලා වෙන රටවල ground staff වගේ ID එකෙක් එහෙම දීලා ලස්සන යුනිෆෝම් එකක් අන්දන්න. එතකොට ඒ මිනිස්සු අබිමානයෙන් වැඩ කරනවනේ.
    View attachment 121406View attachment 121407
    බලපන් ඉන්න ගැම්ම .
    මේ අපේ උන්. පව් :(
    View attachment 121408

    මචං මේවා සුළු දේවල් වගේ පෙනුනට. මේවා අපිට බලපානවා. අපිට නැතත් අපේ ළමයින් ට හරි හොඳ දියුණු ලංකාවක්‌ කොච්චර ඉක්මනට දකින්න විදින්න හැකිවෙයි ද කියලා මේ දෙවල්වට තීරණය කරන්න පුළුවන්. රටේ work force එක අසතුටෙන්නම් අලසනම් රට යන්නේ හිමින්.
    1st learn economics .. then advice others