ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රනිල කොහෙද අධිවේගී මර්ග හදන්නෙ??? මහින්දගෙ ප්‍රොජෙක්ට් අල්ලගෙන කියවන්ඩ එපා මනුස්සයො.. අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්ඩ හදන උබල වගේ මීහරක් වහල්ලු, ලැජ්ජයි... :baffled::baffled:

    මැදමුලනේ කුස්සිය අස්සටම වෙලා ඉන්නේ නැතුවරටේ තොටේ ඇවිදලා බලපන් රට සංවර්දනය වෙන හැටි. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මං කිව්වෙ උඹව අන්ද කරල කියල. මහින්ද මැදමූලන ඉඳන් සල්ලි එවනව ඇති හදන්න කියල. කට තිබ්බට ගොං කතා කියන්න එපා මිනිහො. මහින්ද ප්ලෑන් ගහපු විදිහට දැන් යන වියදම වගේ 10 ගුණයක් යනව. සාක්කුවට දාගන්න ඒවට, රේස් පදින්න වියදං කලෙත් අධිවේගී මාර්ග හදපු සල්ලි උඹ දන්නැති වුනාට. උඹ නියම කුක්ක වගේ මේකත් බොරු කියයි. පුලුවන්නං නොකිය ඉඳපං. උඹට බෑ. කොලඹට හදාගෙන යන අධිවේගී මාර්ගය තනිකර රනිල්ගෙ සැලැස්ම. මහින්දට කොලඹ වගේ සංකීර්ණ නගරෙක අධිවේගී මාර්ග පද්ධතියක් ප්ලෑන් කරනව තියා හිතන්නවත් බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    එක තමයි කියුවෙ ,පුදුම සoවර්ධනයක් කියල... පරෙ තොටේ ඇවිදිනවනම් අහල බලපන්කො මිනිස්සුන්ගෙ කොහොමද රනිලගෙ සවර්ධනය කියල රනිලගෙ අම්ම අප්පවත් සිහිකරලයි මිනිස්සු ගුන කියන්නෙ.. :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එක තමයි කියුවෙ ,පුදුම සoවර්ධනයක් කියල... පරෙ තොටේ ඇවිදිනවනම් අහල බලපන්කො මිනිස්සුන්ගෙ කොහොමද රනිලගෙ සවර්ධනය කියල රනිලගෙ අම්ම අප්පවත් සිහිකරලයි මිනිස්සු ගුන කියන්නෙ.. :yes::yes:

    නියම අනාත වහල්ලු... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මං කිව්වෙ උඹව අන්ද කරල කියල. මහින්ද මැදමූලන ඉඳන් සල්ලි එවනව ඇති හදන්න කියල. කට තිබ්බට ගොං කතා කියන්න එපා මිනිහො. මහින්ද ප්ලෑන් ගහපු විදිහට දැන් යන වියදම වගේ 10 ගුණයක් යනව. සාක්කුවට දාගන්න ඒවට, රේස් පදින්න වියදං කලෙත් අධිවේගී මාර්ග හදපු සල්ලි උඹ දන්නැති වුනාට. උඹ නියම කුක්ක වගේ මේකත් බොරු කියයි. පුලුවන්නං නොකිය ඉඳපං. උඹට බෑ. කොලඹට හදාගෙන යන අධිවේගී මාර්ගය තනිකර රනිල්ගෙ සැලැස්ම. මහින්දට කොලඹ වගේ සංකීර්ණ නගරෙක අධිවේගී මාර්ග පද්ධතියක් ප්ලෑන් කරනව තියා හිතන්නවත් බෑ.

    මම හිතන්නෙ ඔය අධිවේගි මාර්ගය යන්නේ රනිලගෙ සශ්චාත්භාගය හරහා වෙන්ඩ ඇති ..රනිලගෙ ඒ මාර්ගය මිසක් වෙන මාරග සoවර්ධනය වෙනව කියලනම් මම අහල නැ..

    මහින්දගෙ ප්‍රොජෙට් රන් වෙනව මිසක් රනිල කොරපු බිබික්කමක් නැ ආන්න ඒක මතක තියාගනින්..රනිල කරේ එකම දෙයයි රටට කෙලිය එක විතරයි... ආව ගමන් මහ බැකුවට කෙලල බිලියන් 30 හොරා කෑව එතන ඉදන් අද වෙද්දි ගෑනුන්ගෙ යටට අදින එකටත් බදු පිට බදු ගහන තැනට රට ගෙනාව...තවත් කියවන්ඩ එපා පරවේණී වහලො රනිලගෙ කෙරුවාව හිරිගිතියි අප්ප්‍රියයි වමනෙ යන්ඩ එනව ඒ තරන් ජරාවක් රනිල අසාර්තක පාලනය,.....

    උඹ මැදමූලනේ කුස්සියෙන් එලියට ඇවිල්ල කොලඹ ඇවිදල බලපං කාගෙ ප්‍රොජෙක්ට්ද රන් වෙන්නෙ කියල. මහින්ද හිටිය නං අවුරුදු 10කට කරගන්න බැරි දේවල් රනිල් අවුරුද්දෙන් දෙකෙං කරනව. උඹට ඒව පේන්නෑ නෙමේ උඹ පෙනෙද්දි අහක බලාගන්නව තියෙන වහල් කමට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ මැදමූලනේ කුස්සියෙන් එලියට ඇවිල්ල කොලඹ ඇවිදල බලපං කාගෙ ප්‍රොජෙක්ට්ද රන් වෙන්නෙ කියල. මහින්ද හිටිය නං අවුරුදු 10කට කරගන්න බැරි දේවල් රනිල් අවුරුද්දෙන් දෙකෙං කරනව. උඹට ඒව පේන්නෑ නෙමේ උඹ පෙනෙද්දි අහක බලාගන්නව තියෙන වහල් කමට

    :yes::yes::yes::yes: ඒක නම් පේනව අපිටත් මහින්දට කරගන්ඩ බැරිඋන රනිලාගේ මහා සවර්ධනය රුපියල කඩාගෙන වැටෙන වැටිල්ලෙන් ආනයන සීමා කිරිම් වලින් ගෑනුන්ගෙ යටට අදින ඒවටත් ගහන බදු වලින් හොදටම පේනව ඒ ගැන කියන්ඩ එපා...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම හිතන්නෙ ඔය අධිවේගි මාර්ගය යන්නේ රනිලගෙ සශ්චාත්භාගය හරහා වෙන්ඩ ඇති ..රනිලගෙ ඒ මාර්ගය මිසක් වෙන මාරග සoවර්ධනය වෙනව කියලනම් මම අහල නැ..

    මහින්දගෙ ප්‍රොජෙට් රන් වෙනව මිසක් රනිල කොරපු බිබික්කමක් නැ ආන්න ඒක මතක තියාගනින්..රනිල කරේ එකම දෙයයි රටට කෙලිය එක විතරයි... ආව ගමන් මහ බැකුවට කෙලල බිලියන් 30 හොරා කෑව එතන ඉදන් අද වෙද්දි ගෑනුන්ගෙ යටට අදින එකටත් බදු පිට බදු ගහන තැනට රට ගෙනාව...තවත් කියවන්ඩ එපා පරවේණී වහලො රනිලගෙ කෙරුවාව හිරිගිතියි අප්ප්‍රියයි වමනෙ යන්ඩ එනව ඒ තරන් ජරාවක් රනිල අසාර්තක පාලනය,.....

    රනිල් හාමු හදන්නේ මේ ණය උගුලෙන් රට බේරගන්න. මහින්ද ලෝක බැංකුවෙන් ණය අරන් ගිනි පොලියට රට උකස් තියලා තියෙන්නේ. මේ ණය ටික ගෙවලා රට බේරගන්න හදන්නේ ඔක්කොටම කලින්. ඊට පස්සේ රට සංවර්දනය කරයි උඹලට ලොවෙත් නැති වෙන්න. උඹලගේ ගේ ඉඩම ණය අරන් සින්න වෙන්න යනවා නම් උඹ මොකක්ද කරන්නේ? ඉස්සෙල්ලම ණය ගෙවලා ඉන්නවද? නැත්නම් ගේ තව ලොකු කරලා හදනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් හාමු හදන්නේ මේ ණය උගුලෙන් රට බේරගන්න. මහින්ද ලෝක බැංකුවෙන් ණය අරන් ගිනි පොලියට රට උකස් තියලා තියෙන්නේ. මේ ණය ටික ගෙවලා රට බේරගන්න හදන්නේ ඔක්කොටම කලින්. ඊට පස්සේ රට සංවර්දනය කරයි උඹලට ලොවෙත් නැති වෙන්න. උඹලගේ ගේ ඉඩම ණය අරන් සින්න වෙන්න යනවා නම් උඹ මොකක්ද කරන්නේ? ඉස්සෙල්ලම ණය ගෙවලා ඉන්නවද? නැත්නම් ගේ තව ලොකු කරලා හදනවද?

    දැන් රනිල මොන ණයද ගෙවල තියෙන්නෙ???? ණය ගෙවුව නම් ණය අඩුවෙන්ඩ එපැයි මොකෝ ණය වැඩි වෙන්නෙ??? ණය ගෙවුවනම් රුපියල ශක්තිමත් වෙන්ඩ එපැයි මොකෝ කඩන් වැටෙන්නෙ??? ණය ගෙවුවනම් ආනයන ගැටලු යන්නෙ නැනෙ, ඇයි සීමා කරන්නෙ??? ණය ගෙවුවනම් බදු ගහන්ඩ ඔනෙ නැනෙ,ඇයි ගෑනු යටට අදින එකටත් බදු ගහන්නෙ????

    උබල රනිලගෙ ලොවන් උන්න කියල මට ප්‍රශ්නයක් නැ,ඒක උබලගෙ පුරුද්ද ලොවපන්.. ඒත් ටොන් පච අත අරින්ඩ එපා...තොපි වගේ මීහරක් හුරේ දාන්නෙ රටේ අහිසක මිනිස්සුන්ගෙ ජීවිත උගසට තියල කියල අමතක කරන්ඩ එපා... :dull::dull:

    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    දැන් රනිල මොන ණයද ගෙවල තියෙන්නෙ???? ණය ගෙවුව නම් ණය අඩුවෙන්ඩ එපැයි මොකෝ ණය වැඩි වෙන්නෙ??? ණය ගෙවුවනම් රුපියල ශක්තිමත් වෙන්ඩ එපැයි මොකෝ කඩන් වැටෙන්නෙ??? ණය ගෙවුවනම් ආනයන ගැටලු යන්නෙ නැනෙ ඇයි සීම කරන්නෙ??? ණය ගෙවුවනම් බදු ගහන්ඩ ඔනෙ නැනෙ ඇයි ගෑනු යටට අදින එකටත් බදු ගහන්නෙ????

    උබල රනිලගෙ ලොවන් උන්න කියල මට ප්‍රශ්නයක් නැ ඒක උබලගෙ පුරුද්ද ලොවපන් ඒත් ටොන් පච අත අරින්ඩ එපා...තොපි වගේ මීහර්ක හුරේ දාන්නෙ රටේ අහිසක මිනිස්සුන්ගෙ ජීවිත උගසට තියල කියල අමතක කරන්ඩ එපා... :dull::dull:

    මහින්ද පරම්පරා ගානකට ඇති වෙන්න හොරා කාල තියෙන සල්ලි ඔක්කොම අවුරුද්දෙන් දෙකෙන් ගෙවලා ඉවර කරන්න පුලුවන්ද බන්? ඒකට කල් යනවා. අනික ණය ගෙව්වා කියලා සංවර්දනය නවත්තලා නෑනේ. ඒවත් කෙරෙනවා. ජනතාවට සහනත් දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද පරම්පරා ගානකට ඇති වෙන්න හොරා කාල තියෙන සල්ලි ඔක්කොම අවුරුද්දෙන් දෙකෙන් ගෙවලා ඉවර කරන්න පුලුවන්ද බන්? ඒකට කල් යනවා. අනික ණය ගෙව්වා කියලා සංවර්දනය නවත්තලා නෑනේ. ඒවත් කෙරෙනවා. ජනතාවට සහනත් දෙනවා.

    මහින්ද හොරා කාල, රනිල අල්ලනව කියාපු මහින්දගෙ ඩොලර් බිලියන 18 ??? ඇල්ලුවද???? කෝ ඒව මොකෝ උනේ??? කෝ මහින්දගෙ ටොන් 350 රත්තරන් ටික මොකෝ උනේ ඒවට රනිලට තාම ඒව හොයා ගන්ඩ බැරි උනාද ????? රත්තරන් අශ්වයො ලැබ්බෝගිනි මිනිමෝරු රත්තරන් වැසිකිලි කෝ ඒව හොයා ගත්ත නැද්ද රනිල තාම???

    ඔය කියන ණයක් ගෙවන්ඩත් තියෙනව කියල දැන දැනම නේද උබේ රනිල මහ බැකුවට කෙලල බිලියන් 30 හොරා කැවෙත් ??? හොරා කාල ණය ගෙවන්ඩ පුලුවන්ද??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මහ බැoකුව හොරාකාපු රනිල කරන සoවර්ධනයයි මිනිස්සුන්ට දුන්න සහනයි ගැන..උබට සිරිකොතේ කක්කුස්සිය හෝදනවට රනිල ගෙවනව ඇති රටේ අනිත් මිනිස්සුන්ට ඒව හම්බෙන් නැනෙ..

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    cycling-to-work-428195.jpg

    3km wage inna aya nam bicycles wala awata awulak naha. Hariyata Japan wala wage...

    Nathnam kade yannath car hoyanne nathuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    3km wage inna aya nam bicycles wala awata awulak naha. Hariyata Japan wala wage...

    Nathnam kade yannath car honne nathuwa.

    අහ් එහෙමද ඒ ගමන රනිල මෙහෙ ජපානේ හදන්ඩද හදන්නෙ තව ටික කාලයක් ඉවසපන් උබේ රනිල කෙලින්ම සෝමාලියාව මෙහෙ හදනව..:yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මහින්ද හොරා කාල, රනිල අල්ලනව කියාපු මහින්දගෙ ඩොලර් බිලියන 18 ??? ඇල්ලුවද???? කෝ ඒව මොකෝ උනේ??? කෝ මහින්දගෙ ටොන් 350 රත්තරන් ටික මොකෝ උනේ ඒවට රනිලට තාම ඒව හොයා ගන්ඩ බැරි උනාද ????? රත්තරන් අශ්වයො ලැබ්බෝගිනි මිනිමෝරු රත්තරන් වැසිකිලි කෝ ඒව හොයා ගත්ත නැද්ද රනිල තාම???

    ඔය කියන ණයක් ගෙවන්ඩත් තියෙනව කියල දැන දැනම නේද උබේ රනිල මහ බැකුවට කෙලල බිලියන් 30 හොරා කැවෙත් ??? හොරා කාල ණය ගෙවන්ඩ පුලුවන්ද??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මහ බැoකුව හොරාකාපු රනිල කරන සoවර්ධනයයි මිනිස්සුන්ට දුන්න සහනයි ගැන..උබට සිරිකොතේ කක්කුස්සිය හෝදනවට රනිල ගෙවනව ඇති රටේ අනිත් මිනිස්සුන්ට ඒව හම්බෙන් නැනෙ..

    ඩොබි කොල්ලෝ, ඔය මදි තව හොඳට තද කරලා අතුල්ලපන් කුණු යන්න. නැත්නම් මහා බයියාගෙන් ගුටි කන්න වෙන්නේ. මෝඩ යකෙක් තෝ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    අහ් එහෙමද ඒ ගමන රනිල මෙහෙ ජපානේ හදන්ඩද හදන්නෙ තව ටික කාලයක් ඉවසපන් උබේ රනිල කෙලින්ම සෝමාලියාව මෙහෙ හදනව..:yes::yes:

    Onna ithin erozan hithuwa mama gunp kiyala. Ehema neme tikak hithapan Colombo wala traffic case eka. Office eke wate inna ekath car eke enne. Meka unta bala karanna baha. Unta hithenna ona. Akalpa hadenna ona...:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩොබි කොල්ලෝ, ඔය මදි තව හොඳට තද කරලා අතුල්ලපන් කුණු යන්න. නැත්නම් මහා බයියාගෙන් ගුටි කන්න වෙන්නේ. මෝඩ යකෙක් තෝ...

    ඇයි අහපුවට උත්තර නැද්ද රනිල මහ බැකුවෙන් බිලියන 30ක් හොරා කාලද රටේ ණය ගෙවන්ඩ ගියෙ ???? කෝ රනිල තියෙනව කියාපු මහින්දගෙ ඩොලර් බිලියන 18 කෝ රත්තරන් ටොන් 350 ???? කෝ උත්තර...උබල වගේ unp පොල් බූරුවන්ට නැද්ද ඒවට උත්තර ????

    උබල වගේ ජාතියක්, හිතපන්කො මොන තරන් කාලකන්නි ජීවිතයක්ද ගත කරන්නෙ කියල...තමන්ගෙ රටේ, තමන්ගෙ මහ බැoකුව හොරා කාපු රනිලට පරවේණී වහල්කම් කරනව කියන්නෙ මොන කාලකන්නි ජීවිතයක්ද උබල ගත කරන්නෙ???? රටේ මිනිස්සුන්ට කන්ඩ නැතුව ඉන්නෙ තොපි වගේ කාලකන්නි නිසා ඒව අමතක කරන්ඩ එපා, දැන් වෙනස සැපද???? උදා උනාද දැන් ????? :dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Onna ithin erozan hithuwa mama gunp kiyala. Ehema neme tikak hithapan Colombo wala traffic case eka. Office eke wate inna ekath car eke enne. Meka unta bala karanna baha. Unta hithenna ona. Akalpa hadenna ona...:P

    උබ ඕක කියපන්කො බන් කොලබ වැඩට කාර් එකෙන් යන එකෙක්ට, ආන්න උබට හරි උත්තරේ හම්බෙයි..පරවේණී වහල්කම් වලින් වැඩක් නැ මිනිස්සු ගල් යුගේටද ආයෙ යන්ඩ ඔනෙ??? ඒකද වෙනස???? අත්යවශ්ය නොවන දේ තැන් තීරනේ කරන්නෙ උබේ රනිලද??? එහෙමද උබල ආස...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    උබ ඕක කියපන්කො බන් කොලබ වැඩට කාර් එකෙන් යන එකෙක්ට, ආන්න උබට හරි උත්තරේ හම්බෙයි..පරවේණී වහල්කම් වලින් වැඩක් නැ මිනිස්සු ගල් යුගේටද ආයෙ යන්ඩ ඔනෙ??? ඒකද වෙනස???? අත්යවශ්ය නොවන දේ තැන් තීරනේ කරන්නෙ උබේ රනිලද??? එහෙමද උබල ආස...

    Japanath umba wage hithuwanam kohomada. Yako eka car hadana rata. :P
     
    Jun 22, 2018
    183
    30
    0
    අනේද කියන්නෙ මාස්ටර් ගේම කොච්චරද කියනවනම් බුද්ධි අoශයේ නිළදාරින් 63ක් මහ මග කොටි මරල දානකන් උබේ ඔය මාස්ටර් කට උකයි ඇරගෙන බලාගෙන උන්න..කොටි සවිධානෙ දෙකඩ උනා ලොල් උබ කියෝපන් ''රණමග ඔස්සේ නන්දිකඩාල්'' කියන පොත..

    2005 උබේ රනිල ජනාධිපති උනානම් අද ලකාව කියන්නෙ රටවල් දෙකක් ඕක තේරුම් ගන්ඩ බැරි තරමටම පරවේණී වහලෙක් නම් තව මොනාද කතා කරන්නෙ..

    ආනයනය සීමා කොරල කොරයි රනිල් බලාගෙන ඉදපන්කො, උබේ පොල් බූරුව කොරනකන් ආයෙ මොනාද මේන් කියන කොරල උබේ අතට දෙයි..තාමත් රනිල කොරල දෙයි කියල බලාගෙන ඉන්න උබල වගේ ගොන්, මීහරක් ,මරිමෝඩ ,මන්දමානසික ,ඔලමොට්ටල, මුස්පේන්තු ,කාලකන්නි දැක්කමත් හිරිගිතයි...:baffled:

    පර්සිගේ ගූ කන පණුව අනික් උන්ට කියනවා වහල්ලු කියල. :D:D:D
    පර්සිගේ ගූ කන රිබන් පණුව = erozan :D:D:D