ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්
ලෝක වෙළඳපොලේ පවතින තෙල් අර්බුධය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී තෙල් මිල තවත් ඉහළ යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගල්ගමුව, ඇහැටුවැව බණ්ඩාරනායක මහා විදුහලේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝක වේළඳපොලේ තෙල් මිල වෙනස් වන විට ලංකාවේද තෙල් මිල වෙනස් වන බවත් ඉදිරියෙදි සතියෙන් සතිය තෙල් මිල ඉහළ යා හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිද පැවසීය.
source : http://sinhala.adaderana.lk/news/97677/%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%92-%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

කිව්වොත් කරනව කෙරුවොත් කියනව
respect 