ඉදිරියේදී ධාරාණිපාත රේප් වරුෂාවක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉදිරියේදී ධාරාණිපාත රෙප් වරුෂාවක්

    11.jpg

    පක්‍ෂ සාමාජිකත්වය ගැනීමට කැමති අය හැකි ඉක්මණින් pm මඟින් එය දන්වන්න.
    සාමාජික ඔබට ඇස් නිලංකාර කරවන විශේෂ දීමනා රැසක්
    හෙට දහවල් තෙක් පමණි
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    මොකද්ද ආයිබෝං...
    රතු කොටු පෙරමුණ කියලා "රතු රවුම්" නේ දාල තියෙන්නෙ...
    කයිය ගහනකොටනම් අතිපණ්ඩිත පූජ්‍ය... ඇඟ පුරාම මොළේ...
    නියපොතුවල පවා මොළේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සාමාජික ඔබට ඇස් නිලංකාර කරවන විශේෂ දීමනා රැසක්
    මොකෝ නිලක් වත් පෙන්න යනවාද මූ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මොකද්ද ආයිබෝං...
    රතු කොටු පෙරමුණ කියලා "රතු රවුම්" නේ දාල තියෙන්නෙ...
    කයිය ගහනකොටනම් අතිපණ්ඩිත පූජ්‍ය... ඇඟ පුරාම මොළේ...
    නියපොතුවල පවා මොළේ...

    පක්ෂය ප්‍රවර්ධනය කරන උපක්‍රමයක් පමණි

    මොකෝ නිලක් වත් පෙන්න යනවාද මූ

    :baffled::baffled::baffled:


    රදලේ වරෙන් මගේ පැත්තට:P
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    සුවහසක් එළකිරි ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය දකිමින් ආදර්ශවත් සහ ආතල් ජීවිතයක් වෙනුවෙන් අප පක්ෂය කැප වෙමු,.
    ඔබගේ ආතල් ජීවන රටාව තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වීමට අප මෙවර ජනාධිපති සටනට පිවිසියෙමු.

    සුදුස්සාට සුදුසු ආතල් තැන ලබාදීම:

    එනම් 1000+ පොස්ට් සහිත ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට පක්ෂයේ ඉහල තනතුරු.
    ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට ආතල් ඇමති තනතුරු.
    අප පක්ෂයට මුලින්ම සම්බන්ධ වන අයට ආතල් රෙප් බලතල.

    ගම් මට්ටමින්,බිම් මට්ටමින්, නගර මට්ටමින් ආතල් සාමාජිකයින් සමග සුවහසක් ආතල් පැතුම් මල් පමුණුවන්ට එක්වන්න එළජන ආතල් පක්ෂය සමග!!


    vch5qoe.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    සහය දීමට පුළුවන්... එත් නිල් රෙප් ලැබීමෙන් අනතුරුව...
    නැති නම් ඇඩ්වාන්ස් එකක් වත් ඕනේ
    මොකද උබ කිව්වට සුවර් කරන්න පුලුවන්ද දේශපාලකයෙක්...!!!!
     
    Last edited:
    • Like
    Reactions: Boralugoda01

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සමරිසියෙක් වෙනවාද? නැතිනම් ගෞරවනීය එලකිරි තනිකඩ පක්ශයට සෙට් වෙනවාද?? තීරනය ඔබ සතුයි..!
    tenor.gif
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දෙන්න පුළුවන් කට්ටියටම බෝනස් රෙප් ටිකක් දුන්නා. මැතිවරණයෙන් පසුව වරුෂාව වැටෙයි:baffled::baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    සහය දීමට පුළුවන්... එත් නිල් රෙප් ලැබීමෙන් අනතුරුව...
    නැති නම් ඇඩ්වාන්ස් එකක් වත් ඕනේ
    මොකද උබ කිව්වට සුවර් කරන්න පුලුවන්ද දේශපාලකයෙක්...!!!!




    rep eka line ekak nam watilaa... :cool::cool::cool: warushawe advance ekak daa? :confused::confused::confused: