මේ දවස් වල මිනිස්සු තව මිල වැඩි වෙයි කියල වාහන ගන්නවා. එත් මේවා යූස්ඩ් වාහන, ඉම්පොර්ටඩ් වාහනවලින් වගේ ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ නෑ,
ඉතින් මේ විදිහට තියෙන්නේ එන අවුරුද්දේ මැදක් විතර වෙනකම් විතරයි, ආණ්ඩුවේ ආදායමෙන් ලොකුම කොටසක් වුනේ වාහන ආනයනයෙන් ගන්න ටැක්ස් එක, ඕක නැතිව ගොඩක් වියදම් පියවාගන්න අමාරු වෙනවා, මට හිතෙන්නේ බදු සංශෝධනයක් අවුරුද්ද මැදදී ඒවි කියල.