ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

  • රනිල් ජනපති වෙයි

    Votes: 55 30.2%
  • අනුර ජනපතිවෙයි

    Votes: 77 42.3%
  • නාමල් ජනපති වෙයි

    Votes: 6 3.3%
  • රනිල්, නාමල්, මහින්ද, සජිත් මුන් ඔක්කෝම පොදු අපේක්ෂකයෙක් දාලා ජනපති වෙයි

    Votes: 16 8.8%
  • රනිලා ගේමක් ගහලා චන්දයක් නොතියාම දිගටම අදියි.

    Votes: 28 15.4%

  • Total voters
    182

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රටේ බහුතර හරක් රැල මොනවාහරි කරලා ඉතුරු ටිකත් කන්න කාවහරි ගෙනෙයි
     
    • Like
    Reactions: Djice

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,042
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    I Dont Know Paramount Network GIF by Yellowstone
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Sathura durwalai kiyala hithanawa nam NPP unath karana modama wade ekai, taking more time, will give more pain for people.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපේ පැත්තේ , කෝටි 2 ක ෆ්ඩ් තියෙන එකෙක්ටයි , තට්ටු තුනේ ගෙවල් අයිතිකරයන්ටයි අස්වැසුම බෙදනවා, හාමු කැම්පේන් එක දැනටමත් පටන් අරන් තියෙන්නේ, අන්තිමට කලකිරුණු මිනිස්සු රටෙන් යනවා අන්තිමට පිනට කන්න බලන් ඕනෑම එකෙක්ට පුක දෙන මුඩුම මුසලයෝ ටික රටේ ඉතුරු වෙනවා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල් ඔයතරම් ගේම්කාරයෙක් නම් මේතරම් කල් හිටියේ අැයි බං ජනපති වෙන්න..😂
    ගේම්කාරයෙක් හින්දනේ පොර 94 ඉඳලා තාම ඉහළම ඇවරියේ ඉන්නේ, වෙන කවුරුහරි එහෙම ඉන්නවා ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    කාටවත් බහුතරය නෑ
    දෙවනි ගනනය දාල ගන්න ගියොත් අනුරට සරල බහුතරය එනවා
    පොදු අපේක්ශකයෙක් ආවත් ආන්ඩුවෙන් අමාරුයි මොකද ගෝඨා පොදු අපේක්ශක රැපෝ එක විනාස කරා . එන්න පුලුවන් එකම එකෙක් තමා වෙලේ විදානේ තරගයක් දෙන්න පුලුවන් මෛත්‍රිය වගේ ශක බුම් එකක් .
    ආන්ඩුව සහ ඔක්කම යාලුවො විපක්ශය පරදින්න එනව නම් භීශණය ගේනවා , නොයා ඉන්න බලනවා . අනුර ආන්ඩුව ගත්තත් රජයේ නිලධාරින් ජෙප්පන්ට යහතින් කරන්න දෙන් නෑ විශේශයෙන් පොලිස් ලොක්කන්
     
    • Like
    Reactions: Chimpanzee Putha