අනුර නියක ජනපති
N nalin0001 Well-known member Jun 12, 2014 20,145 34,737 113 Aug 28, 2023 #1 අනුර නියක ජනපති Reactions: flag au:, RAN PUTHA, Mugen and 4 others
D dillsdilla Well-known member Nov 25, 2018 2,375 2,421 113 Aug 28, 2023 #2 රනිල් තමයි ඕකා ගේමක් ගහනව බලපං Reactions: kasunkaru, Asmodeus, helayalk and 1 other person
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Aug 28, 2023 #3 රටේ බහුතර හරක් රැල මොනවාහරි කරලා ඉතුරු ටිකත් කන්න කාවහරි ගෙනෙයි Reactions: Djice
Sonique Well-known member Oct 22, 2007 25,197 11,220 113 Forest Aug 28, 2023 #4 ඊලග පාරත් ගව සම්පත ගොන් ආතල් එකක් දෙනවා දෙනවාමයි Reactions: Djice, Mugen, acryan and 3 others
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Aug 28, 2023 #5 Sonique said: ඊලග පාරත් ගව සම්පත ගොන් ආතල් එකක් දෙනවා දෙනවාමයි Click to expand... ඒක ශුවර්
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Aug 28, 2023 #6 Vote for පොනිල් ජනපති වෙයි so pontis will think people want to elect it as the president and it will have the election in time without its bullshit Then we can teach this pons a good lesson lol Reactions: U-tag, Challenger SRT8 and Thoththa_Baba
Vote for පොනිල් ජනපති වෙයි so pontis will think people want to elect it as the president and it will have the election in time without its bullshit Then we can teach this pons a good lesson lol
B Bitter Truth Well-known member Dec 19, 2015 24,202 47,031 113 Aug 28, 2023 #7 dillsdilla said: රනිල් තමයි ඕකා ගේමක් ගහනව බලපං Click to expand... රනිල් ඔයතරම් ගේම්කාරයෙක් නම් මේතරම් කල් හිටියේ අැයි බං ජනපති වෙන්න.. Reactions: Mugen, Kumbhakarna22, Any.key and 4 others
dillsdilla said: රනිල් තමයි ඕකා ගේමක් ගහනව බලපං Click to expand... රනිල් ඔයතරම් ගේම්කාරයෙක් නම් මේතරම් කල් හිටියේ අැයි බං ජනපති වෙන්න..
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Aug 28, 2023 #8 nalin0001 said: අනුර නියක ජනපති Click to expand... හදේ තමා Reactions: kasunkaru, Kumbhakarna22, Asmodeus and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,046 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 28, 2023 #9 Reactions: Amith0424, Asmodeus and Solo Rider
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Aug 28, 2023 #10 රනිලා ගේම නොගැහුවොත් රනිල් නොවෙයි.... Reactions: Asmodeus
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Aug 28, 2023 #11 Hamu jarama game ekak play karanawa... Reactions: Chimpanzee Putha
T Thoththa_Baba Well-known member Oct 25, 2022 1,004 1,214 113 Aug 28, 2023 #12 chande tiyanne nahe ranil merenakam president oka lagadima rajapakshalata bomb ekak tiyavi Reactions: Kumbhakarna22
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Aug 28, 2023 #13 Sathura durwalai kiyala hithanawa nam NPP unath karana modama wade ekai, taking more time, will give more pain for people.
Sathura durwalai kiyala hithanawa nam NPP unath karana modama wade ekai, taking more time, will give more pain for people.
monson Well-known member May 7, 2007 25,644 28,653 113 Aug 28, 2023 #14 Reactions: kasunkaru, 2osama, Asmodeus and 4 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 28, 2023 #15 ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද? හිකෙයි Reactions: Djice, Sen-lu, Kumbhakarna22 and 6 others
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Aug 29, 2023 #16 අපේ පැත්තේ , කෝටි 2 ක ෆ්ඩ් තියෙන එකෙක්ටයි , තට්ටු තුනේ ගෙවල් අයිතිකරයන්ටයි අස්වැසුම බෙදනවා, හාමු කැම්පේන් එක දැනටමත් පටන් අරන් තියෙන්නේ, අන්තිමට කලකිරුණු මිනිස්සු රටෙන් යනවා අන්තිමට පිනට කන්න බලන් ඕනෑම එකෙක්ට පුක දෙන මුඩුම මුසලයෝ ටික රටේ ඉතුරු වෙනවා Reactions: kasunkaru, Kumbhakarna22, Thoththa_Baba and 2 others
අපේ පැත්තේ , කෝටි 2 ක ෆ්ඩ් තියෙන එකෙක්ටයි , තට්ටු තුනේ ගෙවල් අයිතිකරයන්ටයි අස්වැසුම බෙදනවා, හාමු කැම්පේන් එක දැනටමත් පටන් අරන් තියෙන්නේ, අන්තිමට කලකිරුණු මිනිස්සු රටෙන් යනවා අන්තිමට පිනට කන්න බලන් ඕනෑම එකෙක්ට පුක දෙන මුඩුම මුසලයෝ ටික රටේ ඉතුරු වෙනවා
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Aug 29, 2023 #17 Bitter Truth said: රනිල් ඔයතරම් ගේම්කාරයෙක් නම් මේතරම් කල් හිටියේ අැයි බං ජනපති වෙන්න.. Click to expand... ගේම්කාරයෙක් හින්දනේ පොර 94 ඉඳලා තාම ඉහළම ඇවරියේ ඉන්නේ, වෙන කවුරුහරි එහෙම ඉන්නවා ද
Bitter Truth said: රනිල් ඔයතරම් ගේම්කාරයෙක් නම් මේතරම් කල් හිටියේ අැයි බං ජනපති වෙන්න.. Click to expand... ගේම්කාරයෙක් හින්දනේ පොර 94 ඉඳලා තාම ඉහළම ඇවරියේ ඉන්නේ, වෙන කවුරුහරි එහෙම ඉන්නවා ද
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Aug 29, 2023 #18 පේන විදිහට රනිල් ජනපති, අනුර අගමැති Reactions: Kumbhakarna22
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,812 113 සේදවත්ත Aug 29, 2023 #19 කාටවත් බහුතරය නෑ දෙවනි ගනනය දාල ගන්න ගියොත් අනුරට සරල බහුතරය එනවා පොදු අපේක්ශකයෙක් ආවත් ආන්ඩුවෙන් අමාරුයි මොකද ගෝඨා පොදු අපේක්ශක රැපෝ එක විනාස කරා . එන්න පුලුවන් එකම එකෙක් තමා වෙලේ විදානේ තරගයක් දෙන්න පුලුවන් මෛත්‍රිය වගේ ශක බුම් එකක් . ආන්ඩුව සහ ඔක්කම යාලුවො විපක්ශය පරදින්න එනව නම් භීශණය ගේනවා , නොයා ඉන්න බලනවා . අනුර ආන්ඩුව ගත්තත් රජයේ නිලධාරින් ජෙප්පන්ට යහතින් කරන්න දෙන් නෑ විශේශයෙන් පොලිස් ලොක්කන් Reactions: Chimpanzee Putha
කාටවත් බහුතරය නෑ දෙවනි ගනනය දාල ගන්න ගියොත් අනුරට සරල බහුතරය එනවා පොදු අපේක්ශකයෙක් ආවත් ආන්ඩුවෙන් අමාරුයි මොකද ගෝඨා පොදු අපේක්ශක රැපෝ එක විනාස කරා . එන්න පුලුවන් එකම එකෙක් තමා වෙලේ විදානේ තරගයක් දෙන්න පුලුවන් මෛත්‍රිය වගේ ශක බුම් එකක් . ආන්ඩුව සහ ඔක්කම යාලුවො විපක්ශය පරදින්න එනව නම් භීශණය ගේනවා , නොයා ඉන්න බලනවා . අනුර ආන්ඩුව ගත්තත් රජයේ නිලධාරින් ජෙප්පන්ට යහතින් කරන්න දෙන් නෑ විශේශයෙන් පොලිස් ලොක්කන්
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Aug 29, 2023 #20 ------ Post added on Aug 29, 2023 at 1:44 AM Last edited: Aug 30, 2023 Reactions: 2osama and EVC