ඉදිරි පැය 5 අතිශය අවදානම් - Nine Arch අසලත් නාය⚠️🔴

soona

Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    අනුරයියා රට හදන්න කලින් දෙවියන් විසින් වැසි වස්සවා සිරිලක සෝදා පිරිසිදු කරවන්න යන්නේ
    samaharawita thawa Nidana 2ka 3kuth goda dala dei :P
     
    • Haha
    Reactions: Alexb

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    Mofo looks like pope in age of empires

    ගිය අවුරුද්දෙත් මේ කාලේ වහිනවා බන්. අර දාර බඩුවක් සෙට් වෙලා හිටියේ මේ කාලෙනේ. ඒකි එක්ක එහෙමෙහෙ ගියෙත් වැස්සෙනේ... 🥴
    malli Themunada ithin
    ------ Post added on Nov 27, 2024 at 2:54 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    නුවරඑලියටත් ගංවතුර 😂
    ගෝටා ආව කාලේ මුසල පාලකයෙ ආවාම ස්බාවික විපත් රටට වෙනවා කිව්වා. දැනුත් එහෙනම් එහෙම සින් එකක් ද?
    කඳවලටත් ගං වතුර
     
    • Like
    Reactions: lasankandy

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    ගිය අවුරුද්දෙත් මේ කාලේ වහිනවා බන්. අර දාර බඩුවක් සෙට් වෙලා හිටියේ මේ කාලෙනේ. ඒකි එක්ක එහෙමෙහෙ ගියෙත් වැස්සෙනේ... 🥴
    උබේ කතාවෙනම් බඩුව එකී නෙමේ උබ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උබේ කතාවෙනම් බඩුව එකී නෙමේ උබ
    ඒකි කියනවා ඇති "ගිය අවුරුද්දෙත් මේ කාලේ වහිනවා බන්. අර දාර පොන්නයෙක් සෙට් වෙලා හිටියේ මේ කාලෙනේ. ඌ එක්ක එහෙමෙහෙ ගියෙත් වැස්සෙනේ... 🥴"

    :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    ඒකි කියනවා ඇති "ගිය අවුරුද්දෙත් මේ කාලේ වහිනවා බන්. අර දාර පොන්නයෙක් සෙට් වෙලා හිටියේ මේ කාලෙනේ. ඌ එක්ක එහෙමෙහෙ ගියෙත් වැස්සෙනේ... 🥴"

    :lol:
    ඒකි දන්නවානම් මූ නුල් පිට නූල් දැම්මා කියලා මේකේ, පුකෙන් හිනාවෙන්නෙ..
     
    • Haha
    Reactions: Honda.putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කඳවලටත් ගං වතුර



    කවුද කිව්වා වගේ ජීවිතේම ඇති එකාට වයිර කර කර ජීවත්වුණා, මුසලයෝ බලයට ආවම ස්වභාවික විපත් වැඩිවෙනවා. එකම නේ වෙලා තියෙන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    allapu ratata wahala iwarada dan?

    L3r1AoRdQvGtVqUb-Yy34A.png