ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?


    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර

    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න


    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,009
    14,374
    113
    වැලිවේරිය
    දිග මන්න පිහියා 3ක් 4 ක් හදාගන්නවා,පෙට්‍රොල් බෝම්බ වලට පෙට්‍රොල් stock කර ගන්නවා...ආන්ඩුවට,හමුදාවට පොලිසියට පඩි ගෙවන්ම්න බැරි උනාම උන් වෙපන් පෙන්නලා හොරකම් කරන්න ගනී...මිනිස්සූ හැම තැනම කෑම වලට බෙහෙත් වලට මරා ගනී,ගෙදරට ඇවිත් හොරකම් කරන් යයි
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔහොම් අවුලක් වෙන් නෑ බන් ලන්කාවෙ. මීට වඩා අමාරු කාල තිබ්බ ලන්කාවට කොහොම හරි ගොඩ එයි පිස්සු නන්දරේ එලවල
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Rata palayan ban
    Mokata plan karanawada
    Loke kela wechcha ratawal thiyenne 2i
    Lankawai Lebanon ui witharai
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හාල් ගෙනාවත් සීල්ඩ් පැකට් වල වුනත් වරින් වර චෙක් කරන්න ඕන, හාල් ගුල්ලෝ බෝ වෙලා පණු කැදලි හදාගන්නවා දිරල යනවා. ළූණු අල වගේ දේවල් හොඳට හුළං වදින්න තුනී කරලා තියන්න ඕන, බැරල් වල දාන්න එපා. කොහොම වුනත් ස්ටොක් තියාගන්න එක මොළේ ඇති වැඩක්, මොකද බඩු මිළ අඩු වීමක් නැති නිසා ලාභයක් තියෙනවා.