මේ post එක දාපු ඒකාගේ විස්තර හොයලා දියන්...ඌට භාගයයි මට භාගයයි... ගේම දෙමු...
උබලා ඔක්කොම ඔහොම stock කරගත්තම දුප්පත් මිනුස්සු කොහොමද ජිවත් වෙන්නේ?Passport එක විතරක් තිබ්බම ඇති නේද ?බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()
https://goo.gl/maps/ET335YFGDxCLz2bM9ලොකු ප්ලාස්ටික් බැරල් දෙක ගත්තෙ කොහෙන්ද මචන්.
හාල් දාන එකට වේලපුමිරිස්කරල් danna gullo enne na. tawa daraz eken silica gel packet gannaහාල් ගෙනාවත් සීල්ඩ් පැකට් වල වුනත් වරින් වර චෙක් කරන්න ඕන, හාල් ගුල්ලෝ බෝ වෙලා පණු කැදලි හදාගන්නවා දිරල යනවා. ළූණු අල වගේ දේවල් හොඳට හුළං වදින්න තුනී කරලා තියන්න ඕන, බැරල් වල දාන්න එපා. කොහොම වුනත් ස්ටොක් තියාගන්න එක මොළේ ඇති වැඩක්, මොකද බඩු මිළ අඩු වීමක් නැති නිසා ලාභයක් තියෙනවා.
I have a plan machan. Waiting for this crisis to be over soon to start building the house. But still living in a rented houseRiots on way my friend..ubata oya okkoma hanghanna bunker ekak hadaghanin
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()

මාස දෙකෙන් පස්සේ මොකක්ද උබ කරන්න හිතන් ඉන්නේ? දැන් ඕක වෙන්න අපි හිතමු තව මසයක් යනව අකියල . එතකොට උබට තව මාසයයි ස්ටොක් කරගහ්ත්ත ඒවගෙන් ඉන්න පුළුවන්. එක හරියන දෙයක් නෙමේ නේද මිත්‍රයා. කරන්න තියෙන්නේ මේවාට විරුද්දව උබලගේ පැත්තේ මොනයම් දෙයක් හෝ වෙනවා නම් එකට සහය දෙන්න. ලංකාව වගේ රටකට කෑම එහෙම නැත්තට නැති වෙන්නේ නැ . හැබැයි දැන් මේකට විරුද්ද වෙලා ඉස්සරහට අවේ නැත්නම් අපි ඔක්කොම අනාගතයට වග කියන්න ඕනේ. උබ එක චන්දයක් හරි දැන් දැම්මා නම් මොනම පක්ෂයකට හරි උබත් කොටස් කරුවෙක්. මාත් ඇතුළුව. ඒ නිසා උබලගේ ළමයි කවදා හරි කියයි තාත්තලා තමා මේවට වග කියන්න ඕනේ එහෙම තියෙද්දිත් පී ඩයල් වගේ පැත්තකට වෙලා බඩු ගොඩ ගහගෙන හිටියා නේද කියල.මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?
මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
- හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
- භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
- බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
- ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
- කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
- ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
- රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
- රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි,
![]()
)
- බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
- US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
- ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()
දැඩිව වැරදි කල මිනිහෙක්ව මරා දැමිමා තමා ඒ මිනිහට දෙන අඩුම දඬුවම.Uba ekek baara ganin api anith un baara gannan. 225k set unoth goda
ලන්කාවෙ හැමෝම මේම හිතුවොත් වෙන අර්බුධය ගැන මන් කල්පනා කරේ...මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?
මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
- හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
- භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
- බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
- ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
- කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
- ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
- රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
- රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි,
![]()
)
- බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
- US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
- ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()
Barrel wala vi rice poththa Arianna kalin dala okkoma sauththu Una.හාල් ගෙනාවත් සීල්ඩ් පැකට් වල වුනත් වරින් වර චෙක් කරන්න ඕන, හාල් ගුල්ලෝ බෝ වෙලා පණු කැදලි හදාගන්නවා දිරල යනවා. ළූණු අල වගේ දේවල් හොඳට හුළං වදින්න තුනී කරලා තියන්න ඕන, බැරල් වල දාන්න එපා. කොහොම වුනත් ස්ටොක් තියාගන්න එක මොළේ ඇති වැඩක්, මොකද බඩු මිළ අඩු වීමක් නැති නිසා ලාභයක් තියෙනවා.
car for sale, immaculate condition
What is the powerful self defence product may i ask?-Bought a powerful self defence product
-CCTV on the way
-Got the passport renewed - Will be going to Singapore , Bali, Thailand if things become really bad
-Setting up an offgrid
-stocked canned food, milk powder
Staying under the radar now
Nylon walata thuwala wenawane bankohu lanu epaa ban wedanawa wadi. ekapara gate watenna nylon rope ekak hodayi.![]()
monawada ban walla patta da ?
u missed condoms