ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හොදට කැපෙන මන්නයක්, ඇන ගහපු දිග පොල්ලක්, වගේ ඒවත් රෙඩි කරගන්න වෙනව මේ යන විදිහට. එහෙම දෙයක් උනොත් ඔය අතර මගදි වෙපන් එකක් හොයාගත්තැහැකි.
     
    • Love
    Reactions: talkingtom

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    ලොකු ප්ලාස්ටික් බැරල් දෙක ගත්තෙ කොහෙන්ද මචන්.
    https://goo.gl/maps/ET335YFGDxCLz2bM9
    piliyandala bokundara deshan eka paththe idan bokundara paththata eddi. mn nam tikak kal aran 2300 ekak street view eken balanna. barrel ati

    හාල් ගෙනාවත් සීල්ඩ් පැකට් වල වුනත් වරින් වර චෙක් කරන්න ඕන, හාල් ගුල්ලෝ බෝ වෙලා පණු කැදලි හදාගන්නවා දිරල යනවා. ළූණු අල වගේ දේවල් හොඳට හුළං වදින්න තුනී කරලා තියන්න ඕන, බැරල් වල දාන්න එපා. කොහොම වුනත් ස්ටොක් තියාගන්න එක මොළේ ඇති වැඩක්, මොකද බඩු මිළ අඩු වීමක් නැති නිසා ලාභයක් තියෙනවා.
    හාල් දාන එකට වේලපුමිරිස්කරල් danna gullo enne na. tawa daraz eken silica gel packet ganna
    potato aduru thanaka tiyanna
    luunu, sudu luunu net eka wage bag wala ellala tiyaganna
    ------ Post added on Mar 19, 2022 at 3:03 PM

    Riots on way my friend..ubata oya okkoma hanghanna bunker ekak hadaghanin
    I have a plan machan. Waiting for this crisis to be over soon to start building the house. But still living in a rented house
    ------ Post added on Mar 19, 2022 at 3:11 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    -Bought a powerful self defence product
    -CCTV on the way
    -Got the passport renewed - Will be going to Singapore , Bali, Thailand if things become really bad
    -Setting up an offgrid
    -stocked canned food, milk powder

    Staying under the radar now
     
    • Like
    Reactions: sami_boy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?

    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර

    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න

    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
    මාස දෙකෙන් පස්සේ මොකක්ද උබ කරන්න හිතන් ඉන්නේ? දැන් ඕක වෙන්න අපි හිතමු තව මසයක් යනව අකියල . එතකොට උබට තව මාසයයි ස්ටොක් කරගහ්ත්ත ඒවගෙන් ඉන්න පුළුවන්. එක හරියන දෙයක් නෙමේ නේද මිත්‍රයා. කරන්න තියෙන්නේ මේවාට විරුද්දව උබලගේ පැත්තේ මොනයම් දෙයක් හෝ වෙනවා නම් එකට සහය දෙන්න. ලංකාව වගේ රටකට කෑම එහෙම නැත්තට නැති වෙන්නේ නැ . හැබැයි දැන් මේකට විරුද්ද වෙලා ඉස්සරහට අවේ නැත්නම් අපි ඔක්කොම අනාගතයට වග කියන්න ඕනේ. උබ එක චන්දයක් හරි දැන් දැම්මා නම් මොනම පක්ෂයකට හරි උබත් කොටස් කරුවෙක්. මාත් ඇතුළුව. ඒ නිසා උබලගේ ළමයි කවදා හරි කියයි තාත්තලා තමා මේවට වග කියන්න ඕනේ එහෙම තියෙද්දිත් පී ඩයල් වගේ පැත්තකට වෙලා බඩු ගොඩ ගහගෙන හිටියා නේද කියල.

    Uba ekek baara ganin api anith un baara gannan. 225k set unoth goda
    දැඩිව වැරදි කල මිනිහෙක්ව මරා දැමිමා තමා ඒ මිනිහට දෙන අඩුම දඬුවම.
    ------ Post added on Mar 19, 2022 at 5:09 PM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?

    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර

    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න

    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
    ලන්කාවෙ හැමෝම මේම හිතුවොත් වෙන අර්බුධය ගැන මන් කල්පනා කරේ...
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හාල් ගෙනාවත් සීල්ඩ් පැකට් වල වුනත් වරින් වර චෙක් කරන්න ඕන, හාල් ගුල්ලෝ බෝ වෙලා පණු කැදලි හදාගන්නවා දිරල යනවා. ළූණු අල වගේ දේවල් හොඳට හුළං වදින්න තුනී කරලා තියන්න ඕන, බැරල් වල දාන්න එපා. කොහොම වුනත් ස්ටොක් තියාගන්න එක මොළේ ඇති වැඩක්, මොකද බඩු මිළ අඩු වීමක් නැති නිසා ලාභයක් තියෙනවා.
    Barrel wala vi rice poththa Arianna kalin dala okkoma sauththu Una.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබලා වගේ එවුන් නිසා තමයි අද සාමාන්‍ය මිනිස්සු දුක් විදින්නේ
    ඇයි ඉතින් ඒ මිනිසුන්ගේ මාසේ පඩිය ලැබෙන දවසට stocks නෑ

    ඔය කියන තරම් ලොකු අවුලක් වුණොත් උබලගේ ගෙදරත් කොල්ල කයි
    මිනිස්සු survive වෙන්න ඕන දෙයක් කරනවා
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    -Bought a powerful self defence product
    -CCTV on the way
    -Got the passport renewed - Will be going to Singapore , Bali, Thailand if things become really bad
    -Setting up an offgrid
    -stocked canned food, milk powder

    Staying under the radar now
    What is the powerful self defence product may i ask?