ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

    මචං කෙස් ගස් ඉදුනම ඇද්දම වැඩිවෙනව කියන එකේ විද්‍යාත්මක ඇත්තක් තියනවද? :confused:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    galewwahama e thanin thawa 4k withra idenawa. :eek: vidayathmaka uttaknam danne naha. :eek::eek:
    magenam dan godak sudi bn :baffled:
    uba oka gana hithana kota thawath wadi wenawa. athdakimen kiyanne. :D
    mamanam eka ganan ganne naha hoda cut ekak gahala lord puckeer wage innawa. :sorry:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උඹ ඕක ගැලෙව්වත් නැතත් කෙස් ගස් ටික ටික සුදු වෙන්න ගන්නවා..expericance එකෙන් කියන්නෙ:sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන් ඇද්දයි නැතෙයි කියලා වෙනසක් නෑ. මගේ යාලුවෙක්ගේත් ඔහොම වෙලා මාස 10 වගේ යද්දී ඔක්කොම වගේ සුදු වුණා. හිත හදාගනින් දැන්මම. වෙන කරන්න දෙයක් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    සිත සැනසෙන්න මොනව හරි කියපල්ලා... :(
     

    nethul_fd

    Member
    Dec 16, 2015
    201
    13
    0
    kalutara
    0SUN3075.jpg


    :D:D:D:D:D:D
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    gray hair cover tint eakak dapan mama wage. mageth mulin 2k 3k thibbe passe wadi una
    reasons:
    -Hair gel
    -Nidi marima
    -peenasaya
    -ra wela nama

    peenasa arenna oya serama mama kala dan kelawela thiyenne