ඉන්ගම්මාරුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කොයි අවුරුද්දෙද බං ගියේ?

    හුට මේ තියෙන්නෙ

    https://elakiri.com/threads/ඉන්ගම්මාරු-කතා.2059226/

    1996 දෙසැම්බර් 06 සිකුරාදා රාත්‍රි 9.15ට ප්‍රථම විකාශය ආරම්භ කරන ලදි.

    මම O/L කෙරුවෙ 1998
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    ඉන්න ගම මාරු කරේ නෑ තාම. ඉපදුනෙත් මෙහෙ. ඒත් රට යන්න හිතන් ඉන්නවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    1995 ජනවාරි මස පර්යේෂණ කටයුතු අරම්භ කොට,
    1995 ඔක්තෝබර් මස 10 වන දින යෝජනාව ඉදිරිපත් කොට,
    1996 අගෝස්තු 15 දින මුල් කනුව සිටුවා, රූපවාහිනී සංස්ථා භූමියේ පසුතලය ඉදිකිරීම් අරබා,
    1996 සැප්තැම්බර් 20 දින මුහුරත් උලෙළ පවත්වා පටිගත කිරිම් ආරම්භ කොට,
    1996 දෙසැම්බර් 06 සිකුරාදා රාත්‍රි 9.15ට ප්‍රථම විකාශය ආරම්භ කරන ලදි.
    1998 මුල් කර්තුවේදී නැවත පසුතලය සංවර්ධනය කොට "ඉන්ගම්මාරු කතා" නමින්
    1998 අගෝස්තු 15 දින රාත්‍රි 8.30ට විකාශය අරබා,
    1999 ජනවාරි 16 දින රාත්‍රි 8.30ට සජීවී ලෙස විකාශය කරන ලද "හමාර කිරීම" කතාංගයෙන් උක්ත ව්‍යාපෘතිය නිමකරන ලදි.

     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කොයි අවුරුද්දෙද බං ගියේ?

    හුට මේ තියෙන්නෙ

    https://elakiri.com/threads/ඉන්ගම්මාරු-කතා.2059226/

    1996 දෙසැම්බර් 06 සිකුරාදා රාත්‍රි 9.15ට ප්‍රථම විකාශය ආරම්භ කරන ලදි.

    මම O/L කෙරුවෙ 1998

    Even i watched ingammaaruwa those days. Seems like we have grown up watching the sane kind of tv shows
     
    • Like
    Reactions: AnuradhaRa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Haha
    Reactions: AnuradhaRa

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Those days i used to wonder where i can find this slum in Colombo. I thought they filmed this in a real slum 😂