Dan sathiye dawas wala 8.30 pm yanawa Rupawahiniye. Math balanna gaththa.
ගම හදල තියෙන්නෙ රූපවාහිනිය ඇතුලෙ පාර වටේටරුපවාහිනී එක ඇතුලෙම ගහපු නාට්ටි මේවා

මෙන්න මචන් ඉස්සර ගිය ඉතා ජනප්ප්‍රිය ඌ ඉන්ගම්මාරු කතා සෙට් එක, ආපහු රූපවාහිනියෙන් දෙනවද කොහෙද..
නගරයේ හෝ නගරබද ජිවත් ඌ අපි මේ ජිවිත අරගලය අත්විදිතයේ නැතත් මේ හා සමාන පරිසරසයක මිනිස්සු සහ ජිවන රටාවට අපිට ගොඩක් සම්බන්දයි. දැන් යන විදියට ආයෙත් මේ රටේ හැමෝටම වගේ අනාගතේ ආපහු අත්විදින්න වෙන දෙයයක් වේවි. මේක රූපවාහිනි roo Flix channel එකේ දානවා...
බලපන් ඒ දවස් වල නාට්ටි හදන්න කොච්චර මහන්සි වෙනවද කියල..
පහල උපුටා ගැනීම විමලරත්න අදිකාරීගේ youtube channel එකෙන්...
"1995 ජනවාරි මස පර්යේෂණ කටයුතු අරම්භ කොට, 1995 ඔක්තෝබර් මස 10 වන දින යෝජනාව ඉදිරිපත් කොට, 1996 අගෝස්තු 15 දින මුල් කනුව සිටුවා, රූපවාහිනී සංස්ථා භූමියේ පසුතලය ඉදිකිරීම් අරබා, 1996 සැප්තැම්බර් 20 දින මුහුරත් උලෙළ පවත්වා පටිගත කිරිම් ආරම්භ කොට, 1996 දෙසැම්බර් 06 සිකුරාදා රාත්‍රි 9.15ට ප්‍රථම විකාශය ආරම්භ කරන ලදි. 1998 මුල් කර්තුවේදී නැවත පසුතලය සංවර්ධනය කොට "ඉන්ගම්මාරු කතා" නමින් 1998 අගෝස්තු 15 දින රාත්‍රි 8.30ට විකාශය අරබා, 1999 ජනවාරි 16 දින රාත්‍රි 8.30ට සජීවී ලෙස විකාශය කරන ලද "හමාර කිරීම" කතාංගයෙන් උක්ත ව්‍යාපෘතිය නිමකරන ලදි"
ඉන්ගම්මාරුව හැදුන හැටි..
ඉන්ගම්මාරුව නාට්‍ය playlist ලින්ක්
playlist ලින්ක්
පසුව ලියමි..
හොදටම කුවේට්වල ඉඳන් කසිය බිල දාපු ත්‍රෙඩ් එකක් නිසා එඩිට් ඇති ගොඩක්.





මාත් ස්කෝලේ ඇරිලා ඇවිත් තමා බැලුවේ කෑම කන ගමන් ❤supiriyak thama
season 1 eka thama hodama,
season 2 eke un tikak diyunu wela kathwak giye
2001 wage mulin baluwe, iskole arila duwagena enwa repeat eka balanna
ඉංගම්මාරුව
අන්දර වැට
සත්සර රංගන
2004 ට විතර කලින් කෝපි කඩේ
සුපිරි ඝණයේ එකදවසෙ කතා තමයි....
ඔවු....මේ සෙට් එකෙන් අන්දර වැට තමයි මට නං සුපිරිම
ඔවු පට්ටම සිරාඔවු....
කොහොමද හොල්මං කතා සෙට් එක...
ඒකනං ඇත්ත.ඔවු පට්ටම සිරා
අනික අද කාලෙ හැටියට බැලුවත් ඒවයෙ ප්‍රොඩක්ශන් කොලිටිය සහ ඇක්ටින් පට්ටම සිරානේ බන්
ඇත්ත...Patta, mudukku exposure eka gatte meken , unge bokka hondayi
එකත් සුපිරි කොටස කීපයක් තිබ්බ youtubeසත්සර රංගන
මේ channel එක රුපවාහිනියේ එකක්. මුන් ඉස්සරහට දාවී ඔක්කොම..meke okkoma tik ahoyaganna nadda machan
පට්ට එකත්, ඔක්කොම හොයාගන්න නැ..මේ සෙට් එකෙන් අන්දර වැට තමයි මට නං සුපිරිම
මුන් ඉස්සරහට දාවී ඔක්කොම..ingammaruwe.. .okkoma katha tika na neda... kohomada hoyaganne... thiyana okkoma tika baluwa...
padmeta van ekka yaddi set wena eka nedaඔකේ බූත කතාවක් තිබ්බ. පොඩි කාලේ යද්දී පට්ටෙට බය උනා.