ඉන්ගම්මාරු කතා..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් ඉස්සර ගිය ඉතා ජනප්ප්‍රිය ඌ ඉන්ගම්මාරු කතා සෙට් එක, ආපහු රූපවාහිනියෙන් දෙනවද කොහෙද..
    නගරයේ හෝ නගරබද ජිවත් ඌ අපි මේ ජිවිත අරගලය අත්විදිතයේ නැතත් මේ හා සමාන පරිසරසයක මිනිස්සු සහ ජිවන රටාවට අපිට ගොඩක් සම්බන්දයි. දැන් යන විදියට ආයෙත් මේ රටේ හැමෝටම වගේ අනාගතේ ආපහු අත්විදින්න වෙන දෙයයක් වේවි. මේක රූපවාහිනි roo Flix channel එකේ දානවා...

    බලපන් ඒ දවස් වල නාට්ටි හදන්න කොච්චර මහන්සි වෙනවද කියල..

    පහල උපුටා ගැනීම විමලරත්න අදිකාරීගේ youtube channel එකෙන්...
    "1995 ජනවාරි මස පර්යේෂණ කටයුතු අරම්භ කොට, 1995 ඔක්තෝබර් මස 10 වන දින යෝජනාව ඉදිරිපත් කොට, 1996 අගෝස්තු 15 දින මුල් කනුව සිටුවා, රූපවාහිනී සංස්ථා භූමියේ පසුතලය ඉදිකිරීම් අරබා, 1996 සැප්තැම්බර් 20 දින මුහුරත් උලෙළ පවත්වා පටිගත කිරිම් ආරම්භ කොට, 1996 දෙසැම්බර් 06 සිකුරාදා රාත්‍රි 9.15ට ප්‍රථම විකාශය ආරම්භ කරන ලදි. 1998 මුල් කර්තුවේදී නැවත පසුතලය සංවර්ධනය කොට "ඉන්ගම්මාරු කතා" නමින් 1998 අගෝස්තු 15 දින රාත්‍රි 8.30ට විකාශය අරබා, 1999 ජනවාරි 16 දින රාත්‍රි 8.30ට සජීවී ලෙස විකාශය කරන ලද "හමාර කිරීම" කතාංගයෙන් උක්ත ව්‍යාපෘතිය නිමකරන ලදි"

    ඉන්ගම්මාරුව හැදුන හැටි..



    ඉන්ගම්මාරුව නාට්‍ය playlist ලින්ක්


    playlist ලින්ක්




    පසුව ලියමි..
    හොදටම කුවේට්වල ඉඳන් කසිය බිල දාපු ත්‍රෙඩ් එකක් නිසා එඩිට් ඇති ගොඩක්.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113
    රටේ මිනිස්සුන්ට ඩොලර් හොයන්න කියන වෙලේ උන්ගේ ලග තියෙන පරණ ටෙලිනාට්‍ය ටික ඔක්කොම youtube අප්ලෝඩ් කරානම් රටට හොද ගානක් ඩොලර් හොයාගන්න තිබ්බා.. :D