මට මේ වාක්‍ය english වලින් කියන හැටි කවුරුහරි පහදලා දෙන්න
කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
මේ මෙගා ත්‍රේඩ් එකක්ද යකෝDanatama tiyenawa - link

අඩෝ ඔව් බන්. එතකොට ත්‍රෙඩ් එක පුරා නිකන් බලන් ගියොත් ඕනේ එකෙක්ට පොඩි idea එකක් ගන්න පුලුවන් වෙයිකවුරුහරි හදපන්කො මේ වගේ වාක්‍යය අහගන්නම මෙගා ත්‍රේඩ් එකක්
ඕකෙන් හැමදේම හොයාගනන් බෑ බන්Eka Thread 1kata Eha Yamak..![]()
