ඉන්ග්‍රීසි ප්‍රශ්නයක්

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මට මේ වාක්‍ය english වලින් කියන හැටි කවුරුහරි පහදලා දෙන්න

    කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කවුරුහරි හදපන්කො මේ වගේ වාක්‍යය අහගන්නම මෙගා ත්‍රේඩ් එකක්
    අඩෝ ඔව් බන්. එතකොට ත්‍රෙඩ් එක පුරා නිකන් බලන් ගියොත් ඕනේ එකෙක්ට පොඩි idea එකක් ගන්න පුලුවන් වෙයි