මෙච්චර දවසක් ස්වර්නවාහිනියෙ ඇඩ් දැම්මෙ අද විවාදයට විමල් වීරවන්ස සහ දයාසිරි ජයසෙකර විතරක් එනවා කියලා..
එත් අද විමල බයේ රාජිතවත් අරන් ඇවිත්..
මට දැන් ආරන්චි උනේ විමලට ඉන්ගිරිසි බැ කියලා..
එකලු රාජිතත් එක්ක ආවෙ,,
කොහොමත් ඔතන විමල් බය වෙලා තමයි ඉන්නෙ..
![]()
මේකනේ සීන් එක.....සට්ටං රාළට ඉංග්රීසි බෑ............
ඉතින් බයටම තව එකෙක් එක්කන් ඇවිත්......
පව් අසරණ සට්ටං රාළ.............
![]()



wena monawada Munta Karanna Puluwan.Ochchara thama Puluwan.![]()