ඉන්ටනට් ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    exam වලට ඉගෙන ගත්තා.
    රට වටේම ඉන්න කෑලි සෙට් කරගෙන ෆන් ගත්තා
    English හදාගත්තා
    තව එක එක දේවල් ගැන ඉගෙන ගත්තා,hypnosis, nlp,human behavior.
    audio book.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇයි බන් රණ්ඩුවෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඔය අපේ කට්ටිය FB එකේ, එළකිරියේ අපූරුවට කරන්නේ. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kinkon