ඉන්ටර්නෙට් වේගය වෑඩි කරගමු.

The Crow 2011

Member
Mar 26, 2011
82
5
0
Sri Lanka
ඉන්ටර්නෙට් වේගය වෑඩි කරගමු.

ඔය ගොල්ලො ඉන්ටර්නෙට් වේගය වෑඩි කරගන්න සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා ඈතිනෙ.මට අන්න ඒ වගෙ සොෆ්ට්වෙයාර් එකක නමක් කියනවද?
 

K r i s h

Member
Apr 30, 2011
176
19
0
In Your Heart...
AVG PC Tuneup එකේ තියෙනවා AVG Internet Optimizer කියලා Tool එකක්. :)
ඒකෙන් යම් තාක් දුරකට Internet Speed කරන්න පුලුවන්. :yes:
මේ Software එක Free එකක් නම් නෙමෙයි. :no:
ඕනෙනම් PM එකක් දාන්නකො. Free දෙන්නම්!
;)
 

K r i s h

Member
Apr 30, 2011
176
19
0
In Your Heart...
monaa software use karath 512 nammm 512 thamaa ithin

:yes: ඔව්. නමුත් අපේ Bandwidth එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් විදියට Computer එක Tune කරගන්න අපිට පුලුවන්නේ.. Data Packet Sizes එහෙම වෙනස් කරලා.. ඒකයි මම කිව්වෙ! :)