හයියෝදන්නතරමින් කරන්න දෙයක් නෑ. හයිප්‍රෙෂර් ගන් එකක් අරන් හෝදන්න තමා තියෙන්නෙ.
ගෙවල්වල තියෙන්නෙ කොන්ක්‍රීට් මික්ෂර් එක තියෙන ඉන්ටලොක් ඒකෙ මතුපිට මැදපු ෆිනිෂින්එකක් තියෙන්නෙ. ඒක ලිස්සනව හැබැයි පිරිසිදුකරන්න ලේසියි. ගල් කුඩු බදාම මික්ෂර් එක තියෙන ගල් වල ඕකෙ අනික්පැත්ත.
ඔය සුපර් මාකට් වල අල්ලපු ඉන්ටර්ලොක් වල කිසිම අවුලක් නෑ නේ..ඒ ඇයිදන්නතරමින් කරන්න දෙයක් නෑ. හයිප්‍රෙෂර් ගන් එකක් අරන් හෝදන්න තමා තියෙන්නෙ.
ගෙවල්වල තියෙන්නෙ කොන්ක්‍රීට් මික්ෂර් එක තියෙන ඉන්ටලොක් ඒකෙ මතුපිට මැදපු ෆිනිෂින්එකක් තියෙන්නෙ. ඒක ලිස්සනව හැබැයි පිරිසිදුකරන්න ලේසියි. ගල් කුඩු බදාම මික්ෂර් එක තියෙන ගල් වල ඕකෙ අනික්පැත්ත.
නිතරම පාවිච්චි වෙනවනෙ ! අනික අල්ලන්නෙ rough ෆිනිශ් එක තියන ගලඔ
ඔය සුපර් මාකට් වල අල්ලපු ඉන්ටර්ලොක් වල කිසිම අවුලක් නෑ නේ..ඒ ඇයි
ඔවු ඒකනෙ... සුද්ද කරන එකත් ලේසි නෑ.. දවසක් යනවා... දන්න විකල්පයක් නැතිද මේකට...apo ow.thiyena loku prashnayak. wahina kaleta iwarayi ithin
naneඔවු ඒකනෙ... සුද්ද කරන එකත් ලේසි නෑ.. දවසක් යනවා... දන්න විකල්පයක් නැතිද මේකට...
ඒ මොක්කද යාලුවා..පැහැදිලි කරන්න පොඩ්ඩක්...ලිස්සන එක වැඩි වෙයිද ඒ පේන්ට් එකෙන්...ග්ලොස් ෆින්ශ් එකක් න්‍රෙ එන්නෙEpoxy paint ekak ganna.
thanks broබ්ලීච්න් පවුඩර් ටිකක් ගෙනල්ලා දිය සෙවල තියන තැනට ඉහලා ටික වෙලාවක් තියන්න. බිම තෙමලා බ්ලීචින් පවුඩර් ඉහින එක තමා වැඩිය හොද. පැය භාගයක් විතර තියලා හෝදන්න. දිය සෙවල වැඩියි නම් හොදට අතුල්ලන්න. නැත්නම් ප්‍රෙෂර් ගන් එකකින් හොදට හෝදලා බ්ලීචින් පවුඩර් දාන්න. එතකොට සෑහෙන කාලයකට දිය සෙවල එන්නෙ නෑ.