ඉන්ටර්ලොක් ?? Help!!!!!

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඉන්ටර්ලොක් වල දියසෙවල බැදෙන්නෙ නැතිවෙන්න ගාන්න පුලුවන් ආලේපනයක් තියෙද.. හුගක් ප්‍රශ්නයක්..ලිස්සනවා ..සේදුවට ඉක්මනට ආයෙ දියසෙවල අල්ලනවා... ;(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    දන්නතරමින් කරන්න දෙයක් නෑ. හයිප්‍රෙෂර් ගන් එකක් අරන් හෝදන්න තමා තියෙන්නෙ.

    ගෙවල්වල තියෙන්නෙ කොන්ක්‍රීට් මික්ෂර් එක තියෙන ඉන්ටලොක් ඒකෙ මතුපිට මැදපු ෆිනිෂින්එකක් තියෙන්නෙ. ඒක ලිස්සනව හැබැයි පිරිසිදුකරන්න ලේසියි. ගල් කුඩු බදාම මික්ෂර් එක තියෙන ගල් වල ඕකෙ අනික්පැත්ත.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    දන්නතරමින් කරන්න දෙයක් නෑ. හයිප්‍රෙෂර් ගන් එකක් අරන් හෝදන්න තමා තියෙන්නෙ.

    ගෙවල්වල තියෙන්නෙ කොන්ක්‍රීට් මික්ෂර් එක තියෙන ඉන්ටලොක් ඒකෙ මතුපිට මැදපු ෆිනිෂින්එකක් තියෙන්නෙ. ඒක ලිස්සනව හැබැයි පිරිසිදුකරන්න ලේසියි. ගල් කුඩු බදාම මික්ෂර් එක තියෙන ගල් වල ඕකෙ අනික්පැත්ත.
    හයියෝ 😪😪😪😪
     
    ඔය සුපර් මාකට් වල අල්ලපු ඉන්ටර්ලොක් වල කිසිම අවුලක් නෑ නේ..ඒ ඇයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113

    ඔය සුපර් මාකට් වල අල්ලපු ඉන්ටර්ලොක් වල කිසිම අවුලක් නෑ නේ..ඒ ඇයි
    නිතරම පාවිච්චි වෙනවනෙ ! අනික අල්ලන්නෙ rough ෆිනිශ් එක තියන ගල
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Epoxy paint ekak ganna.
    ඒ මොක්කද යාලුවා..පැහැදිලි කරන්න පොඩ්ඩක්...ලිස්සන එක වැඩි වෙයිද ඒ පේන්ට් එකෙන්...ග්ලොස් ෆින්ශ් එකක් න්‍රෙ එන්නෙ
    http://nrops.lk/product/multilac-waterproof-paint-waterproofing-sealer-2k/

    මේ වගේ පේන්ට් එකක් ගෑවොත් හරියාවිද
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බ්ලීච්න් පවුඩර් ටිකක් ගෙනල්ලා දිය සෙවල තියන තැනට ඉහලා ටික වෙලාවක් තියන්න. බිම තෙමලා බ්ලීචින් පවුඩර් ඉහින එක තමා වැඩිය හොද. පැය භාගයක් විතර තියලා හෝදන්න. දිය සෙවල වැඩියි නම් හොදට අතුල්ලන්න. නැත්නම් ප්‍රෙෂර් ගන් එකකින් හොදට හෝදලා බ්ලීචින් පවුඩර් දාන්න. එතකොට සෑහෙන කාලයකට දිය සෙවල එන්නෙ නෑ.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ...

    thanks bro