wordpress arenna php tama industry use wenwada ban?
lankawe nam use krna companies mama danne na ban. ekai danaganna ahuweai eka dan echchara use wenne nadda?
lankawe nam use krna companies mama danne na ban. ekai danaganna ahuwe![]()
This is great explanation . thanks macho !!!Eken wenne Composer haraha api install karala thiyena packages/libraries okkoma code 1ta inject karanava.
For example, api Composer nathuva manual library 1k code 1ta add kaloth eke classes/namespaces apita one one widihata call karanna ba code 1ke onema thanaka. Mulinma a library 1ke adala files code 1ta import karaganna one. (require wage keyword 1k use karala)
Composer autoload 1n karanne api ehema hama 1ma 1n 1 import nokara installed libraries okkoma automatically code 1ta import karana 1. Ara mahansiyen karana wade lesiyen karana 1.
meheth mama php vacancy wadiya dakala na. c/c++, java, c#, node , python tama godak tyne.US wala monawada use wenne e wenuwata?
Lankawe podi companies godaka yanne thama PHP (Laravel, Symfony, Codeigniter).meheth mama php vacancy wadiya dakala na. c/c++, java, c#, node , python tama godak tyne.
habai tawa companies set ekak tynwa language eka balane nathuwa hire krnwa.
ගොඩක් පොඩි කම්පැනි php යූස් කරනවා, ගොඩක් වෙලාවට Drupal/WP වගේ ඒවම දිගට කරන් ආපු කම්පැනි වලට වෙන මොකක් හරි integration එකක් ආවත් දන්නෙ php නිසා ඒකෙන් කරලා දානවා,wordpress arenna php tama industry use wenwada ban?
eka tama mama wadiya php krnwa dakal na. sirawata 2010 vitra mata matakai php dead kiya kiya hitiya. tama awlak nathuwa ynwa neh.ගොඩක් පොඩි කම්පැනි php යූස් කරනවා, ගොඩක් වෙලාවට Drupal/WP වගේ ඒවම දිගට කරන් ආපු කම්පැනි වලට වෙන මොකක් හරි integration එකක් ආවත් දන්නෙ php නිසා ඒකෙන් කරලා දානවා,
මීට අවුරුදු 10ට විතර කලිනුත් php නැතිවෙලා යයි කියලා කිවුවා තාම කියන්නෙ ඉස්සරහට php නැතිවෙලා යයි කියලා(ඔය කාලෙ ඇතුලත flash එහෙම නැතිවෙලා ගියත් එක්ක ), මම හිතන්නෙ හැමදාම මේ ලෙවල් එකේ තියේවි php
අනික ගොඩක් අය web develop කරන්න ඉගෙනගන්න පලවෙනි server side language එකනේ ඕක, ඒක නිසා කම්පැනි වලටත් අඩු ගානට මිනිස්සු හොයා ගන්න පුලුවන්.
ප්‍රැක්ටිකලි බැලුවම php වලින් කරන දේවල් වලට හතර පස් ගුනයක ප්‍රොඩක්ටිවිටි එකක් තියනවා node වගේ කරොත්.
ඔවු දැන් language එක උනත් සෑහෙන්න අප්ඩේටඩ් නේeka tama mama wadiya php krnwa dakal na. sirawata 2010 vitra mata matakai php dead kiya kiya hitiya. tama awlak nathuwa ynwa neh.
habai php framework ehema digata harahata release wenawa neh![]()