ඉන්ටව් ඒකේදී අහපු ප්‍රශ්නයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    COMPOSER Autoload ඒකකින් මොකක්ද? වෙන්නේ...??

    දන්න කෙනෙක් කියනවද?
     
    • Like
    Reactions: shenat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    හොද වීඩියෝ ඒකක්..කාට හරි ප්‍රයෝජනවත් වෙයි

    • Like
    Reactions: shenat

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    google GIF
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    composer කියන්නේ PHP dependencies/package manage කරන tool එක.
    autoload කරනවා කියන්නේ dependencies අපි කියන විදියට අපිට අපේ php files වලට apply කරන එක.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Eken wenne Composer haraha api install karala thiyena packages/libraries okkoma code 1ta inject karanava.

    For example, api Composer nathuva manual library 1k code 1ta add kaloth eke classes/namespaces apita one one widihata call karanna ba code 1ke onema thanaka. Mulinma a library 1ke adala files code 1ta import karaganna one. (require wage keyword 1k use karala)

    Composer autoload 1n karanne api ehema hama 1ma 1n 1 import nokara installed libraries okkoma automatically code 1ta import karana 1. Ara mahansiyen karana wade lesiyen karana 1.
     
    • Love
    Reactions: Shamal3001

    This is great explanation . thanks macho !!!
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113

    meheth mama php vacancy wadiya dakala na. c/c++, java, c#, node , python tama godak tyne.

    habai tawa companies set ekak tynwa language eka balane nathuwa hire krnwa.
    Lankawe podi companies godaka yanne thama PHP (Laravel, Symfony, Codeigniter).
    ------ Post added on Jan 25, 2022 at 6:56 AM
     
    • Like
    Reactions: Mr.Thor

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    wordpress arenna php tama industry use wenwada ban?
    ගොඩක් පොඩි කම්පැනි php යූස් කරනවා, ගොඩක් වෙලාවට Drupal/WP වගේ ඒවම දිගට කරන් ආපු කම්පැනි වලට වෙන මොකක් හරි integration එකක් ආවත් දන්නෙ php නිසා ඒකෙන් කරලා දානවා,
    මීට අවුරුදු 10ට විතර කලිනුත් php නැතිවෙලා යයි කියලා කිවුවා තාම කියන්නෙ ඉස්සරහට php නැතිවෙලා යයි කියලා(ඔය කාලෙ ඇතුලත flash එහෙම නැතිවෙලා ගියත් එක්ක ), මම හිතන්නෙ හැමදාම මේ ලෙවල් එකේ තියේවි php
    අනික ගොඩක් අය web develop කරන්න ඉගෙනගන්න පලවෙනි server side language එකනේ ඕක, ඒක නිසා කම්පැනි වලටත් අඩු ගානට මිනිස්සු හොයා ගන්න පුලුවන්.
    ප්‍රැක්ටිකලි බැලුවම php වලින් කරන දේවල් වලට හතර පස් ගුනයක ප්‍රොඩක්ටිවිටි එකක් තියනවා node වගේ කරොත්.
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778

    eka tama mama wadiya php krnwa dakal na. sirawata 2010 vitra mata matakai php dead kiya kiya hitiya. tama awlak nathuwa ynwa neh.

    habai php framework ehema digata harahata release wenawa neh 🤔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    eka tama mama wadiya php krnwa dakal na. sirawata 2010 vitra mata matakai php dead kiya kiya hitiya. tama awlak nathuwa ynwa neh.

    habai php framework ehema digata harahata release wenawa neh 🤔
    ඔවු දැන් language එක උනත් සෑහෙන්න අප්ඩේටඩ් නේ
    සාපේකශව පොඩි කමියුනිටි එකක් ඉන්නෙ, ඒ කමියුනිටි එක දිගටම වෙනස් වෙන්නෙ නැතුව තියනවා, ඒක නිසා frameworks එහෙම මේන්ටේන් වෙනවා, හැම මගුලකටම libraries එහෙමත් තියනවා
    මම කලින් වැඩ කරපු හැම කම්පැනි එකකම වගේ php පොඩ්ඩක් හරි යූස් කරනවා, දැන් උනත් සමහර පොඩි පොඩි internal දේවල් php වලින් කරලා තියනවා දැකලා තියනවා
     
    • Like
    Reactions: Mr.Thor