ඉන්ටීරියර් ඩිසයින්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පට්ට යකූ :shocked::cool:
    රෙප් +

    පොඩි වෙලාවක් හදාගෙන වටයක් දාල බලන්න ඔය වගේ ප්‍රින්ටින් ෂොප් දෙක තුනක.. එතකොට නිකම්ම ගැලපෙන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි...:yes:
    රත්තරං දාල තිබුණ විදිහේ රාක්ක එහෙම ගහපු ප්ලේස් එකක් තමයි මගෙත් ඔලුවට ආවෙ එක පාරටම..:cool:

    මාත් ඕක හිතුව තෑන්ක්ස් බං :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාත් ඕක හිතුව තෑන්ක්ස් බං :yes:

    නිකම්ම ගිහින් හැරිල එන්න මොකද්ද මොකද්ද වගේ නම් අයි.ඩී එකේ ෆොටෝ කොපියක් ගහල දෙන්න කියන්න..:rofl: ඉඳල හිටල ඕනෙ වෙනවනේ කොහොමත්...
    ෆොටෝ කොපිය ගහනකං (ඉන්ටීරියර් ඩිසයින් දිහා විතරක්) රබර් ඇහැ දාන්න තමයි තියෙන්නේ.. :P
    වැඩිම උනොත් රුපියල් 20ක් වියදම් වෙයි..:lol:

    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    නිකම්ම ගිහින් හැරිල එන්න මොකද්ද මොකද්ද වගේ නම් අයි.ඩී එකේ ෆොටෝ කොපියක් ගහල දෙන්න කියන්න..:rofl: ඉඳල හිටල ඕනෙ වෙනවනේ කොහොමත්...
    ෆොටෝ කොපිය ගහනකං (ඉන්ටීරියර් ඩිසයින් දිහා විතරක්) රබර් ඇහැ දාන්න තමයි තියෙන්නේ.. :P
    වැඩිම උනොත් රුපියල් 20ක් වියදම් වෙයි..:lol:

    අපේ නම් 5 බං පොටෝ කොපිය :lol:
    තෑන්ක්ස් මචං :yes:
    11.gif