ඉන්ටීරියර් ඩිසයින්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉන්ටීරියර් ඩිසයින්

    මචංල පොඩි ප්‍රින්ටින් ශොප් එකකට
    (10x8 වගේ) සෙට් වෙන
    ඉන්ටීරියර් ඩිසයින් අයිඩිය ටිකක් දීපල්ලකො :dull:
    බරපතල ඒව නෙවෙයි
    සරල, ලස්සන
    ලෝ බජට් ඒවා :D
    නෙට් එකේ බැලුව ලොකු ලොකු ඒවනෙ තියෙන්නෙ :baffled:
    වෙබ් එකක් හරි කමක් නෑ :rolleyes:
    යාන්තමට වගේ අදහසක් ගන්න
    නැත්නම් උබලගෙ ඔලුවෙ තියන එකක් කියපල්ල :P
    හැදුවාම කියන්නම් :cool:

    ප්‍රින්ටින් කරන තැනක් :yes:
    ඩිජිටල් ප්‍රින්ටින්
    මග් ප්‍රින්ටින්
    ඩුප්ලෝ
    ඕෆ්සෙට්
    පොටෝ ප්‍රින්ටින්
    ආර්ට් වර්ක්

    ඔය වගේ ඒව තමා කරන්නෙ මූලිකවම :yes:
    රෙප් තමා දැන්ට දෙන්න වෙන්නෙ ඉතිං :love:


     
    • Like
    Reactions: hmhm95

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ප්‍රින්ටර් 2-3
    පොටෝ කොපිය
    කම්පුයුටර් 2
    ලැමිනේට් 1

    ඒව තමයි ශොප් එකේ තියන මැශින් අනිත්ව තියෙන්නෙ වෙනම
    හෙල්ප් මචං
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    googled :dull:
    barapathaline godak simple ewa nane :no:
    Simple kara ganna api dana ganna one.... issaraha ena customers lata inna ida thiyala (inda ganna cushion sofa ekak daapn. )

    e area eken meha lassanata partitions karapan me wage.. e tike ube gadgets okkoma da ganin...

    customer hitan inna hariyta dapan sofa eka...

    1603qtt.jpg

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Simple kara ganna api dana ganna one.... issaraha ena customers lata inna ida thiyala (inda ganna cushion sofa ekak daapn. )

    e area eken meha lassanata partitions karapan me wage.. e tike ube gadgets okkoma da ganin...

    customer hitan inna hariyta dapan sofa eka...



    ඔව් නේ බං ඕකෙ වගෙ අර ලොක්ක හිටන් ඉන්න හරියෙන් කඩල ඇතුලට එන්න ඕන නම් ඕපෙන් කලා නම් සෙට් නේද ගුඩ් අයිඩියා :yes::love: