ඉන්ටීරියර් ඩිසයින්
මචංල පොඩි ප්රින්ටින් ශොප් එකකට
(10x8 වගේ) සෙට් වෙන
ඉන්ටීරියර් ඩිසයින් අයිඩිය ටිකක් දීපල්ලකො
බරපතල ඒව නෙවෙයි
සරල, ලස්සන
ලෝ බජට් ඒවා
නෙට් එකේ බැලුව ලොකු ලොකු ඒවනෙ තියෙන්නෙ
වෙබ් එකක් හරි කමක් නෑ
යාන්තමට වගේ අදහසක් ගන්න
නැත්නම් උබලගෙ ඔලුවෙ තියන එකක් කියපල්ල
හැදුවාම කියන්නම්
ප්රින්ටින් කරන තැනක්
ඩිජිටල් ප්රින්ටින්
මග් ප්රින්ටින්
ඩුප්ලෝ
ඕෆ්සෙට්
පොටෝ ප්රින්ටින්
ආර්ට් වර්ක්
ඔය වගේ ඒව තමා කරන්නෙ මූලිකවම
රෙප් තමා දැන්ට දෙන්න වෙන්නෙ ඉතිං
(10x8 වගේ) සෙට් වෙන
ඉන්ටීරියර් ඩිසයින් අයිඩිය ටිකක් දීපල්ලකො

බරපතල ඒව නෙවෙයි
සරල, ලස්සන
ලෝ බජට් ඒවා

නෙට් එකේ බැලුව ලොකු ලොකු ඒවනෙ තියෙන්නෙ

වෙබ් එකක් හරි කමක් නෑ

යාන්තමට වගේ අදහසක් ගන්න
නැත්නම් උබලගෙ ඔලුවෙ තියන එකක් කියපල්ල

හැදුවාම කියන්නම්

ප්රින්ටින් කරන තැනක්

ඩිජිටල් ප්රින්ටින්
මග් ප්රින්ටින්
ඩුප්ලෝ
ඕෆ්සෙට්
පොටෝ ප්රින්ටින්
ආර්ට් වර්ක්
ඔය වගේ ඒව තමා කරන්නෙ මූලිකවම

රෙප් තමා දැන්ට දෙන්න වෙන්නෙ ඉතිං




