ඉන්දන මිල නගී

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    source please

    If true
    අනේ සාදු
    මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
    තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
    හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අව්ලක් නෑ මචෝ....ලගදීම අර ගෑස් ළිදෙන් ගෑස් ගත්ත ගමන සේරම අඩු කරනවා...!!

    ලීටර් 1 ක් රු.10 ක් 15 ක් වෙන්නේ ...

    එතකන් කටයි, *කයි ..වහගෙන ඉදපිය..

    ආශ්චර්ය ..ලග ලගම ...:D:D:D
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ... :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ... :angry:

    hena gahanne apita ban. dena deyak kala kiyana deta ehei kiyala innawata :rolleyes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අව්ලක් නෑ මචෝ....ලගදීම අර ගෑස් ළිදෙන් ගෑස් ගත්ත ගමන සේරම අඩු කරනවා...!!

    ලීටර් 1 ක් රු.10 ක් 15 ක් වෙන්නේ ...

    එතකන් කටයි, *කයි ..වහගෙන ඉදපිය..

    ආශ්චර්ය ..ලග ලගම ...:D:D:D

    මොන පිස්සුද බන් මම වෙන thread එකක දැක්කා එක බුරුවෙක් ආඩම්බරයෙන් කියනවා ඒ තෙල් වලින් 90% වැඩිය දෙන්නේ ඉන්දියවටලු
    ඇමෙරිකාවට නෙවෙයිලු
    අනේ හුකේ කිවුවලු.
    උන් හිතාගෙන ඉන්නේ ඉන්දියාව කියන්නේ හරි හොඳ රටක් කියල
    දන්නා තරම තමයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරාවට මචන් ... මහා අපත ජාතියක් අපි නම් ... :(:(

    :angry::angry::angry:
    කවුද කියන්නේ අපි අපතයි කියල
    අපි දේශ හිතෙයිශී දේශ මාමක බුද්ධිමත් ජනතාවනේ
    ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry:
    කවුද කියන්නේ අපි අපතයි කියල
    අපි දේශ හිතෙයිශී දේශ මාමක බුද්ධිමත් ජනතාවනේ
    ;)

    අම්මප මොකට කියනවද බන් ? :baffled:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ උගේ ගෑස්... :oo::baffled:

    මොන පචද බන් තමුන්ගේ පක්ෂේ එක්ව මරපු එවුන්ව අල්ලගන්නේ නැතුව ගඩාපියෙක් හොයනවා :rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    source please

    If true
    අනේ සාදු
    මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
    තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
    හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා

    :yes::growl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    source please

    If true
    අනේ සාදු
    මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
    තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
    හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා

    මේකනේ මචං අවුල පරිප්පු නැව order කරේ උන් උනාට බාන්න ගියාම අහක ඉන්න අපිටත් අනුන්ගෙ පරිප්පු බාන්න වෙනවනෙ. ඔන්න උන්ට විතරක් වැඩි කරානම් අවුලක් නෑ. හරිනම් එහෙමයි වෙන්න ඕන :lol: