අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල නගී.
petrol by Rs 12 per liter.
Diesel by Rs 8
Kerosene by Rs 10
petrol by Rs 12 per liter.
Diesel by Rs 8
Kerosene by Rs 10
Rs 12 wadi neda banසුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ...![]()
Rs 12 wadi neda ban


සුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ...![]()

අව්ලක් නෑ මචෝ....ලගදීම අර ගෑස් ළිදෙන් ගෑස් ගත්ත ගමන සේරම අඩු කරනවා...!!
ලීටර් 1 ක් රු.10 ක් 15 ක් වෙන්නේ ...
එතකන් කටයි, *කයි ..වහගෙන ඉදපිය..
ආශ්චර්ය ..ලග ලගම ...
hena gahanne apita ban. dena deyak kala kiyana deta ehei kiyala innawata![]()


සිරාවට මචන් ... මහා අපත ජාතියක් අපි නම් ...![]()
සිරාවට මචන් ... මහා අපත ජාතියක් අපි නම් ...![]()




machan dan gas hambuna kiwa neda sathi ganakata kalin


කවුද කියන්නේ අපි අපතයි කියල
අපි දේශ හිතෙයිශී දේශ මාමක බුද්ධිමත් ජනතාවනේ![]()

අනේ උගේ ගෑස්...![]()

source please
If true
අනේ සාදු
මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා


source please
If true
අනේ සාදු
මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා
