ඉන්දන මිල නගී

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිකන් කෑ නොගහ හිටපල්ල....
    2018 පොදු රාජ්‍යමන්ඩල ක්‍රීඩා උළල ලංකාවෙ තියන්න යන්නෙ...
    හම්බන්තොට ක්‍රීඩා ගම්මානයක් හදනව...
    එක හදන්‍න සල්ලි හොයන්නෙ පු*** දීලද
    :P:P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද අද එයි මරු පිං කර ගනින් මහ රජෝ,
    උඹට යන්න අපායක් ලගදිම හදනවා,එතකන් වතුර හෑලියේ නටපං පෑටවුනුත් එක්ක!
    සිරා කතාව
    6+
     
    • Like
    Reactions: tharindudoo

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රජාගේ අවජාතක පොන්න පුතාල දෙන්නෙක්ට රිදිලා මගේ rep කපලා.
    එත්...............
    මට ඊයේ තිබුනට වැඩ rep 8 වැඩි වෙලා.
    අනේ බොලවූ
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාර ගේමක් දිලා ස්කුටියක් ගත්තා මැදැයි සතියක් ගියෙත් නැ පෙට්‍රල් :(වැඩිකරලා:angry:
    අනෙ මුන්ට පූ* දෙන එවුන් තාමත් යහතින් ඉන්නවනෙ මේ හෙන ගහද්දිත්:dull:
    සුබඅනාගතයක්
     
    • Like
    Reactions: Mr Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂා ලස්සන ටැග් එකක් දාලත් තියෙන්නෙ හොදයි හොදයි:yes::lol:
    පෙටිටල් වැඩි කරල නේද ඒක එචිචර හොද වැඩක් නෙ‍මේ පර්ස් එකට එචිචර හොද වෙන එකක් නැ :confused::yes:
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    source please

    If true
    අනේ සාදු
    මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
    තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
    හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා




    මේක වෙන්න ඇති බං අර සුභ අනාගතයක්! කියපු paක
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සංශෝදනයක් විතරයි

    මිල නගී නෙමෙයි:no::no::no::no::no::no::no::no::no::no::no::no: මිල සංශෝදනයක් විතරයි:yes::yes::yes::yes::yes::yes::yes::yes: