ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චිත්‍රාල් සෝමේ කමක් නැහැ කියමු
    ඉන්ද්‍රචාප ගේ සින්දුවක් කියහන් බලන්න තනියම කියන.. අනුන්ගේ සින්දු නේ බන්
    අනිත් එක ඕකා නාන්නේ නැහැ ලු

    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩො දෙන්නෙක් නේ බන් හැටි බලපන්

    :yes:

    අපේ එවුන්ගේ ටෙස්ට් එක තමයි ඡය ශ්‍රි එකේ හොදට සිංදු කිව්ව එකා ගියාට පස්සේ මෙලෝ රහක් නෑ සිංදු මැද්දට පැනලා හා හු හු ගානවා විතරයි පරණ ඇල්බම් එකෙන් පස්සේ කිසිම සිංදුවක් හිට් වුනේ නෑ ඉන්ද්‍ර චාපයා කියන්නෙත් මෙලෝ රහක් නෑ අඩු ගානේ ඌට කියලා හරි හමන් සින්දුවක් වත් නෑ .
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉන්ද්‍රචාපා තනියෙන් කිව්ව සින්දු නෑ එතකොට.
    අනේ නිකන් ඉදපන් බන් විහිලුවක් නොවි.

    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩෝ දෙන්නෙක්ද?
    ජය ශ්‍රී බෑන්ඩ් එකේ ඉන්නේ මහාද්වීප 3 එකතු වෙච්ච යාලුවෝ සෙට් එකක් විවිධ ආගම් වලින්.
    ජය ශ්‍රී කියන්නේ සවුත් ඒශියා වල ඉන්න හොදම රැගේ බෑන්ඩ් එකක්.
    රැගේ කරන එවුන් දන්නවා ජය ශ්‍රී උන්ගේ ටැලන්ට් එක.
    මෙන්න මේක ගොඩක් උන් දන්නේ නෑ.
    ජය ශ්‍රී දෙන්නා පට්ට මොලකාරයෝ දෙන්නෙක්.
    උන් දෙන්නම ආකිටෙක්ට්ලා දෙන්නෙක් ඔය මියුසික් කරාට.
    ආකිටෙක්ට් වලින් වැඩකාරයෝ උනත් මියුසික් වලට ඊට වඩා ආස නිසයි උන් රට වෙනුවෙන් මියුසික් කරේ.
    මිස්ටර් බීන් උනත් ඔය ෆිල්ම් වල ගොන් ආතල් දුන්නට ඌ ඇත්තටම ඉන්ජිනියර් කෙනෙක්.
    ඒත් ඌ උගේ රට වෙනුවෙන් ෆිල්ම්ස් කරනවා.
    ඒ වගේ තමා.
    හැම අවුරුද්දේම මියුසික් වලින් ලෝකේ පුරාම මෙඩ්ල්ස් අරන් , කප් ගහලා අපේ රටට කීර්තියක් ගේනවා.
    අපේ ගොඩක් උන් ඒක දන්නේ නෑ.
    පාරක එහෙම දැක්කාම ගිහින් කතා කරන්න පුලුවන් බය නැතුව ජය ශ්‍රී එක්ක.
    කොහොමද මල්ලි , මචන් කියලා ෆුල් ෆන් එකේ කරට අත දාගෙන කතා කරන්නේ යාලුවෝ වගේ.
    උන්ට පට්ටෙට සල්ලි තිබ්බත් තාම පදින්නේ 49CC මදුරුවා බයික් එකක්.
    ඒක උන්ගේ ආතල් එක , නිහතමානීකම.
    අනිත් එක තමන් දෙයක් අත්දැකලා නැත්තම් ඒක තව තැනක කියවන්න එපා බොරුවට.
    උබ ඉන්ද්‍රචාපාව ඉඹලා බැලුවද ඌ නාන්නේ නෑ කියන්නේ.
    මිනිහෙක් පච්චයක් කොටන් , කරාඹුවක් දැම්මා කියලා ඌ කැරියෙක් වෙන්නෙත් නෑ , කුඩ්ඩෙක් වෙන්නෙත් නෑ.
    ෆුල් සූට් ගහලා කැරි වැඩ කරනවට වඩා එහෙම ඉන්න එක හොදයි.

    typical lankans :lol:

    better do something rather than arguing with these fukwits machan

    jayasri, chitti, kasun ahanna deyak naha machan

    man lankaawe iddima thamaa jan nattan feb wala rock meets reggae concert eka gahuwe

    yanna bari una ban aparade :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මේවා තමා අමරණීය සින්දු කියන්නේ.
    මගේ මතකේ හරි නම් මේ සින්දුව ජය ශ්‍රී එවුන් ගැහුවේ 1992.
    ඒත් අදටත් අපේ රටේ ඕන කෙනෙක් දන්න සින්දුවක් තාම.
    ඕන කෙනෙක්ට පාඩම් සින්දුවක් මේක.

    ඕන ට්‍රිප් එකක , ඕන ෆන් එකක් ගන්න වෙලාවක , ඕන දුකකින් ඉද්දි ඕන කෙනෙක් අහන සින්දුවක් මේක.
    මෙන්න මේවා තමා අමරණීය සින්දු කියන්නේ.
    ඉරාජ්ගේ මට කොත්තුත් ඕන , මට බෙට්ටත් ඕන සින්දු වගේ අද නැගලා , හෙට බැහලා යන සින්දු නෙවෙයි මේවා.
    විඩියෝ වලට කෙල්ලෙක්ගේ කකුලක්වත් ගාවගන්නේ නැතුව හිට් වෙච්ච , කොලිටි සින්දු මේවා.

    ෆෝන් එකේ මැකෙන්නේ නැති සින්දු බන්

    සෙට් උනත් ගහන්නේ මේවා

    හම්මේ
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉන්ටනෙට් එකේ පොර ටෝක් දදා ඉන්න උබ ගොත කැරියා මොකෙක්ද කියපන්කො ඉස්සෙල්ල ? මන්දබුද්ධිකයෙක්නේ ...උබේ ත්‍රෙඩ් ඔක්කොම ඒ වගේනේ ..උබ කවුද පොන්නයෝ අනුන්ව ජජ් කරන්න ...ඇගිල්ලේ තරම දැනගෙන ඉදිමෙන්න ඕනි පොන්ස් .ඉන්ද්‍රචාප නම් මාර පොරක් නෙවෙයි හැබැයි එක කියන උබ ගු බෙට්ටක් තරම්වත් වටින්නේ නැ

    අයියේ ඔයා ඉන්ද්‍රචාපා ද ?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අර අනන්තයට යන පාර දිගේ කියන පලවෙනි සින්දුවේ කසුන්ගේ සහ අර ගංජා කරු ගේ කට හඬ වල වෙනස බලපන්.. ඉන්ද්රාචාපා ගේ කඩ හඬ මොකද්ද බන්

    ඔයිට වඩා හොඳට බස් වල සින්දු කියන උන් ඉන්නවා

    ඌ පොරක් ද ?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සංගීත කරුවෙක් උනහම සංයමයක් තියෙන්න ඕනේ..... ජය ශ්‍රී එකේ උන්ගේ හැටි බලපන්

    කකුස්සි හෝදන උන් වගේ නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සංගීත කරුවෙක් උනහම සංයමයක් තියෙන්න ඕනේ..... ජය ශ්‍රී එකේ උන්ගේ හැටි බලපන්

    කකුස්සි හෝදන උන් වගේ නේ

    ඕනම තැනකින් කලාකරුවෙක් බිහි වෙන්න පුලුවන් ඒත් ඕනම කෙනෙක්ට කලාකරුවෙක් වෙන්න බෑ කියලා අහලා නැද්ද?
    එහෙනම් බලපන්කෝ ගුණදාස කපුගේ.
    කැරි බෙබා කපුගේ කියන්නේ.
    ඒ උනාට උගේ ටැලන්ට් එක බලපන්.
    වොයිස් එක බලපන්.
    කපුගේ කියන බූට් සින්දු අහනකොට අපිව පාලු කනත්තක අතරමන් වෙලා වගේ ඉෆෙක්ට් එකක් එනවා ඒ සින්දු බොක්කෙන් අහනවානම්.
    ඌ බෙබා උනාට ඌගේ ටැලන්ට් එක මිනිස්සු අගය කරා.
    උබට වෙලා තියෙන්නේ උබට සෙට් වෙන්නේ නැත්තම් ඒක චාටර් , ඌ පොරක්ද වගේ දේවල් උබට හිතිලා ඒක ත්‍රේඩ් වලට දාන එකයි.
    ජය ශ්‍රී කුඩ්ඩෝ වගේ උනාට ඒ කුඩ්ඩෝ තමා රැගේ වලින් අපේ රටේ නම ගෙනියන්නේ.
    රැගේ පැත්තකින් තියපන්කෝ.
    උබ මොනාද රට වෙනුවෙන් ඉන්ටර්නැශනල් ලෙවල් එකේ දෙයක් කරලා තියෙන්නේ?
    මුකුත් නෑ නේ.
    ඒ නිසා කරන මිනිස්සුන්ට ගරහන්නේ නැතුව , අගය කරන්න බැරි නම් පාඩුවේ ඉදපන් කට පුක පියන් ඇස් දෙක පියාන හුකාගන්න මට බෑ කියලා.

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉන්ද්‍රචාපා තනියෙන් කිව්ව සින්දු නෑ එතකොට.
    අනේ නිකන් ඉදපන් බන් විහිලුවක් නොවි.

    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩෝ දෙන්නෙක්ද?
    ජය ශ්‍රී බෑන්ඩ් එකේ ඉන්නේ මහාද්වීප 3 එකතු වෙච්ච යාලුවෝ සෙට් එකක් විවිධ ආගම් වලින්.
    ජය ශ්‍රී කියන්නේ සවුත් ඒශියා වල ඉන්න හොදම රැගේ බෑන්ඩ් එකක්.
    රැගේ කරන එවුන් දන්නවා ජය ශ්‍රී උන්ගේ ටැලන්ට් එක.
    මෙන්න මේක ගොඩක් උන් දන්නේ නෑ.
    ජය ශ්‍රී දෙන්නා පට්ට මොලකාරයෝ දෙන්නෙක්.
    උන් දෙන්නම ආකිටෙක්ට්ලා දෙන්නෙක් ඔය මියුසික් කරාට.
    ආකිටෙක්ට් වලින් වැඩකාරයෝ උනත් මියුසික් වලට ඊට වඩා ආස නිසයි උන් රට වෙනුවෙන් මියුසික් කරේ.
    මිස්ටර් බීන් උනත් ඔය ෆිල්ම් වල ගොන් ආතල් දුන්නට ඌ ඇත්තටම ඉන්ජිනියර් කෙනෙක්.
    ඒත් ඌ උගේ රට වෙනුවෙන් ෆිල්ම්ස් කරනවා.
    ඒ වගේ තමා.
    හැම අවුරුද්දේම මියුසික් වලින් ලෝකේ පුරාම මෙඩ්ල්ස් අරන් , කප් ගහලා අපේ රටට කීර්තියක් ගේනවා.
    අපේ ගොඩක් උන් ඒක දන්නේ නෑ.
    පාරක එහෙම දැක්කාම ගිහින් කතා කරන්න පුලුවන් බය නැතුව ජය ශ්‍රී එක්ක.
    කොහොමද මල්ලි , මචන් කියලා ෆුල් ෆන් එකේ කරට අත දාගෙන කතා කරන්නේ යාලුවෝ වගේ.
    උන්ට පට්ටෙට සල්ලි තිබ්බත් තාම පදින්නේ 49CC මදුරුවා බයික් එකක්.
    ඒක උන්ගේ ආතල් එක , නිහතමානීකම.
    අනිත් එක තමන් දෙයක් අත්දැකලා නැත්තම් ඒක තව තැනක කියවන්න එපා බොරුවට.
    උබ ඉන්ද්‍රචාපාව ඉඹලා බැලුවද ඌ නාන්නේ නෑ කියන්නේ.
    මිනිහෙක් පච්චයක් කොටන් , කරාඹුවක් දැම්මා කියලා ඌ කැරියෙක් වෙන්නෙත් නෑ , කුඩ්ඩෙක් වෙන්නෙත් නෑ.
    ෆුල් සූට් ගහලා කැරි වැඩ කරනවට වඩා එහෙම ඉන්න එක හොදයි.
    ලෙසටම කියල තියනව මචන්,
    11.gif
    ලංකාවෙ තාම බහුතරයක් පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න හදන්නෙ,:(හැකියාවෙන් නෙවෙයි,:angry:එතනයි සේරටම වැරදුනු තැන,:rolleyes:ඒත් ඔවා හදන්න බෑ බන්,:dull:බලු නකුට වගේ තමයි,:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    matanm eyage godak sindu walata kamathi.. :love: hama ekatama nemei. :no:
    anika uge penuma kudu gahanawada nadda eka wadakuth naha :dull:
    eka ekkenage kamaththane bn. :rolleyes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නැ උබේ අම්මට #කන එකා ..රේප් කැපුවේ රිදුනද මන්දබුධ්ධික පොන්ස්

    ane atthada ? ekata thattha innawa ne ban ..poddak umbe amma gana hoyala balapan anna wate un polin danawa pons
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕනම තැනකින් කලාකරුවෙක් බිහි වෙන්න පුලුවන් ඒත් ඕනම කෙනෙක්ට කලාකරුවෙක් වෙන්න බෑ කියලා අහලා නැද්ද?
    එහෙනම් බලපන්කෝ ගුණදාස කපුගේ.
    කැරි බෙබා කපුගේ කියන්නේ.
    ඒ උනාට උගේ ටැලන්ට් එක බලපන්.
    වොයිස් එක බලපන්.
    කපුගේ කියන බූට් සින්දු අහනකොට අපිව පාලු කනත්තක අතරමන් වෙලා වගේ ඉෆෙක්ට් එකක් එනවා ඒ සින්දු බොක්කෙන් අහනවානම්.
    ඌ බෙබා උනාට ඌගේ ටැලන්ට් එක මිනිස්සු අගය කරා.
    උබට වෙලා තියෙන්නේ උබට සෙට් වෙන්නේ නැත්තම් ඒක චාටර් , ඌ පොරක්ද වගේ දේවල් උබට හිතිලා ඒක ත්‍රේඩ් වලට දාන එකයි.
    ජය ශ්‍රී කුඩ්ඩෝ වගේ උනාට ඒ කුඩ්ඩෝ තමා රැගේ වලින් අපේ රටේ නම ගෙනියන්නේ.
    රැගේ පැත්තකින් තියපන්කෝ.
    උබ මොනාද රට වෙනුවෙන් ඉන්ටර්නැශනල් ලෙවල් එකේ දෙයක් කරලා තියෙන්නේ?
    මුකුත් නෑ නේ.
    ඒ නිසා කරන මිනිස්සුන්ට ගරහන්නේ නැතුව , අගය කරන්න බැරි නම් පාඩුවේ ඉදපන් කට පුක පියන් ඇස් දෙක පියාන හුකාගන්න මට බෑ කියලා.

    ගංජා කුඩු කාරයන්ගේ සින්දු අහන ඒ වගේම හඩු පොරවල් ඉන්නවා බන් ...
    පාරේ ඉන්න ගණිකාවන්ට ගස් යට තියන් ගහන උනුත් ඉන්නවා කොපු නැතිව... 5 ස්ටාර් වල ගිහින් සුපිරි ඒවා ගහන උනුත් ඉන්නවා .තොපි වැටෙන්නේ පළමු ගණයට
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අවන්කවම කියපන් කසුන් කල්හාරගේ ලඟින් තියන්නවත් පලුවන් පොරක්ද? උගේ කට හඬේ ඇති ලස්සන , වෙනස මොකද්ද? නිකන් සද්දේ විතරයි නේ බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවන්කවම කියපන් කසුන් කල්හාරගේ ලඟින් තියන්නවත් පලුවන් පොරක්ද? උගේ කට හඬේ ඇති ලස්සන , වෙනස මොකද්ද? නිකන් සද්දේ විතරයි නේ බන්
    දෙන්න දෙන්නෙක් නේ බං. ඉතිං සාපේක්ෂව බලපං....
    කස්ස ගේ පිටස්තරයා සහ චාප ගේ උල්කාපාතයක් අහල බලපං.
    එ පැත්තෙන් ටැලෙන්ටඩ් චාපා කියල උඹට තේරෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ගංජා කුඩු කාරයන්ගේ සින්දු අහන ඒ වගේම හඩු පොරවල් ඉන්නවා බන් ...
    පාරේ ඉන්න ගණිකාවන්ට ගස් යට තියන් ගහන උනුත් ඉන්නවා කොපු නැතිව... 5 ස්ටාර් වල ගිහින් සුපිරි ඒවා ගහන උනුත් ඉන්නවා .තොපි වැටෙන්නේ පළමු ගණයට

    මිනිස්සුන්ගේ පර්සනල් ලයිෆ් එක අපිට කිසිසේත්ම වැඩක් නෑ.
    ඒක ඌගේ පර්සනල් ලයිෆ් එක.
    මිනිහෙක්ගෙ පර්සනල් ලයිෆ් එකට ගරු කරන්න ඉගෙන ගනින්.
    ගන්ජා බොනගමන් , ගන්ජා බිස්නස් කරනවානම් අන්න ඒක වැරදියි.
    එහෙම දෙයක් නෑ නේ මෙතන වෙලා.
    ඕන තරම් කොල්ලෝ ගන්ජා ගහනවා යාලුවෝ එක්ක පොඩි ෆන් එකක් ගන්නකොට.
    ඒක මේ ලෝකේ , අපේ රටේ නෝමල් දෙයක්.
    මාත් එහෙම ගහලා තියනවා කොල්ලෝ එක්ක පොඩි සුදියක් දාගනකොට.
    ඕකේ මහලොකු දෙයක් නෑ.
    පාරේ බඩුවක් ගැහුවත් , 5 හොටෙල් එකේ බඩුවක් ගැහුවත් ඒ ගහන මිනිහා ෆැමිලි ලයිෆ් එකෙන් ඇන්ඩ් මෙන්ටලි ෆේල් පොරක්.
    කෙල්ලෙක් නැත්තම් , බැදලත් නැත්තම් අසරණ කෙල්ලෙක්ව රේප් නොකර සල්ලි දීලා බඩුවක් ගැහුවට කමක් නෑ.
    උන් කුඩ්ඩෝ , ගන්ජා කාරයෝ වෙලා මේ රටට දෙයක් කරලා තියනවා.
    එහෙම කරලා තියන මිනිහෙක්ට ගහරන්න නම් අපි ඊට වඩා දෙයක් කරලා තියෙන්න ඕන.
    මම අහන්නේ මෙච්චරයි.
    උන්ට පකේ ටෝල්ක්ස් දැම්මට උබ මොනාද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ?

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    නැතුව නැතුව ඉන්ද්‍රචාප කියන්නේ හෙන පොරක් බන් මේ රටේ...

    අමරදෙවලා,සුනිල් , වික්ටර් ලා යනු කවුද....