බාල පෙට්රල් නිසා තැන තැන වාහන ගිනි ගනී.
ජංගි හොරා උනාට ඌ පට්ට මීටරේ
ජංගි හොරා උනාට ඌ පට්ට මීටරේ
අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.ලොල් බාල පෙට්ටල් නිසා කොහොමද පොන්නයො ගිනි ගන්නෙ??,ඕන්න මග හිට්ට නම් කමක් නැ ගොන් හරකෙක්.
![]()
ඔච්චර බර ඒවා කියන්න එපා ඕකට තේරෙන්නෙ නෑඅනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්අනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
ටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.බැක්ෆයර් වෙන්ඩ උබ හිතුවද ටූස් ටොක් වාහනයක් කියල ගිනි අරන් තියෙන්නෙ, මෝඩ කතා කියන්ඩ එපා බන්![]()
uta owa kiyanna epa uta putaar ekak thiyenne, ube welawa aparadeටූ ස්ටොක් වාහන විතරක් නෙමෙයි බැක්ෆයර් වෙන්නෙ.
පෙට්රල් වල ඔක්ටේන් අංකයෙ අඩූවීම හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු නිසා බැක් ෆයර් හෝ එන්ජින් ක්නොක් වීම වෙන්න පුලුවන්.
එහෙම වෙන්නෙ,
ඉග්නේශන් චේම්බර් එකේ තියෙන අධිකව රත්වුණ කාබන් අංශු නිසා, ස්පාක් ප්ලග් එක ස්පාක් වෙන්න කලින්, පෙට්රල් මිශ්ර වාතය දහනය වීමෙන් (ඔක්ටේන් අංකය අඩු පෙට්රල් ඉක්මනින් දහනය වෙනව),
මේක එන්ජින් ටයිමිං වලින් පිට වෙන දෙයක්,
මේ අවස්ථාවෙදි වෑල් හරියට ශීට් වෙලා නැත්තං (පිශ්ඨන් එක උඩට එමින් තියෙන අවස්ථාව) බැක් ෆයර් වෙන්න පුලුවන්.
oya patta basic puthata owa kiyala wadak naඅනිවාර්යයෙන් වෙන්න පුලුවන්.
ඔක්ටේන් අගය අඩුවුණාම එන්ජිම බැක්ෆයර් වෙලා ගිණිගන්න ඉඩක් තියෙනව. (pre ignition වෙලා ඉන්ටේක් මැනිෆෝල් එක ඇතුලෙ ඉන්ධන දහනය වීම)
හැබැයි,
වාහන වල එන ක්නොක් සෙන්සර් වගේ, අලුත් වාහන වල බැක්ෆයර් වෙන එකටත් මොකක් හරි සේෆ්ටි ක්රමයක් තියෙනවද කියන එකනං හරියටම දන්නෙ නෑ....
ලොල් බාල පෙට්ටල් නිසා කොහොමද පොන්නයො ගිනි ගන්නෙ??,ඕන්න මග හිට්ට නම් කමක් නැ ගොන් හරකෙක්.
![]()

ඔච්චර බර ඒවා කියන්න එපා ඕකට තේරෙන්නෙ නෑ
මාත් මේ පොඩි විනෝදයක් ලබන්නෙ....uta owa kiyanna epa uta putaar ekak thiyenne, ube welawa aparadeoya patta basic puthata owa kiyala wadak na