ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ හැමදාම OL ගැන තමයි කියන්නේ. AL ගැන කතාවත් කරන්නේ නෑ . 🤭 ෆේල් නේ ???
    සජියගෙ කුක්කො මොකෝ o/l ගාපු ගමන් රිදෝගෙන 🤭🤭
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සජියගෙ කුක්කො මොකෝ o/l ගාපු ගමන් රිදෝගෙන 🤭🤭

    ඇත්ත කියපන් බලන්න. උඹේ අද්‍යාපන මට්ටම මොකද්ද? දැනගන්න අහන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    anthimata wagane mokak hari unoth ee paduwath apitamai :(

    Wahaneta nam mokuth wenne na kiyla kiyanne owners manual eke nam. 90 wath thibboth athi 92 kiyala wikunana eke :sorry:

    nLcUw76.png
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    Wahaneta nam mokuth wenne na kiyla kiyanne owners manual eke nam. 90 wath thibboth athi 92 kiyala wikunana eke :sorry:

    nLcUw76.png
    මම කිව්වේ මචන් ටයිමින් එජස්ට් වෙනවා කියලා ඒ උනාට මේවා 95 කිව්වට මට නම් තේරෙන හැටියට 90 වත් නැ එක්කෝ ෂෙඩ් වලින් කවලම් කරනවා.
    අපිට OBD2 රීඩර් එකකින් වාහනේ ටයිමින් එජස්ට් වෙනවා බලාගන්ඩ පුළුවන්.